~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

bubble butt

Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    bable but is me :lol:

    tumblr_myoihepe211qivd1ao1_500.gif
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    සුබ උදෑසනක් කට්ටියටම.... :)

    දවසේ සිතිවිල්ල :

    ජීවිතේ කිසිදු අවස්ථාවක "ප‍්‍රශ්නයක්" යන්න භාවිතා නොකරන්න.
    ප‍්‍රශ්නය වෙනුවට එය ඔබට ලැබුණු අවස්ථාවක් ලෙස දකින්න.
    ඇතැම් විට ඒ අවස්ථාවෙන් උදාවන විකල්පය ඔබ නිවැරදි මගට ගෙන යනු ඇත.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    සුබ උදෑසනක් කට්ටියටම.... :)

    දවසේ සිතිවිල්ල :

    ජීවිතේ කිසිදු අවස්ථාවක "ප‍්‍රශ්නයක්" යන්න භාවිතා නොකරන්න.
    ප‍්‍රශ්නය වෙනුවට එය ඔබට ලැබුණු අවස්ථාවක් ලෙස දකින්න.
    ඇතැම් විට ඒ අවස්ථාවෙන් උදාවන විකල්පය ඔබ නිවැරදි මගට ගෙන යනු ඇත.
    :baffled::baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    මේ සැරේ A/L ලි‍යන උන්ට ඕක කි‍යන්න එපා. උන් paper එක දිහා බලාගෙන විකල්ප හො‍යන්න ගි‍යොත් හොම්බෙන්ම තමා ‍යන්න වෙන්නේ. :lol:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මේ සැරේ A/L ලි‍යන උන්ට ඕක කි‍යන්න එපා. උන් paper එක දිහා බලාගෙන විකල්ප හො‍යන්න ගි‍යොත් හොම්බෙන්ම තමා ‍යන්න වෙන්නේ. :lol:

    ජීවිතේ ප‍්‍රශ්න මචං....
    ප‍්‍රශ්න පත්තරේක ප‍්‍රශ්නවලට උත්තරයක් තියෙනවාමයි...
    ඒ වුණත් ජීවිතේට එන ප‍්‍රශ්න ඊට වඩා වෙනස්.... :no:

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    Good morning lamai:baffled::baffled:

    Good morning:)

    Goood morning :love::love::love::love::love:

    සුබ උදෑසනක් නැන්දල මාමලා අක්කලා අයියලා :):)

    සුභ උදෑසනක් වේවා හැමෝටම :cool:

    සුබ උදෑසනක් කට්ටියටම.... :)

    දවසේ සිතිවිල්ල :

    ජීවිතේ කිසිදු අවස්ථාවක "ප‍්‍රශ්නයක්" යන්න භාවිතා නොකරන්න.
    ප‍්‍රශ්නය වෙනුවට එය ඔබට ලැබුණු අවස්ථාවක් ලෙස දකින්න.
    ඇතැම් විට ඒ අවස්ථාවෙන් උදාවන විකල්පය ඔබ නිවැරදි මගට ගෙන යනු ඇත.

    Good morning...

    සුභ උදෑසනක්.......नमस्ते (namaste)......காலை வணக்கம்(kaalai vanakkam)....お早うございます / おはようございます (ohayō gozaimasu)

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ජීවිතේ ප‍්‍රශ්න මචං....
    ප‍්‍රශ්න පත්තරේක ප‍්‍රශ්නවලට උත්තරයක් තියෙනවාමයි...
    ඒ වුණත් ජීවිතේට එන ප‍්‍රශ්න ඊට වඩා වෙනස්.... :no:

    එකෙන්ම එකෙන්ම :cool: