සුභ උදෑසනක්.......नमस्ते (namaste)......காலை வணக்கம்(kaalai vanakkam)....お早うございます / おはようございます (ohayō gozaimasu)
좋은 아침
සුභ උදෑසනක්.......नमस्ते (namaste)......காலை வணக்கம்(kaalai vanakkam)....お早うございます / おはようございます (ohayō gozaimasu)
සුබ උදෑසනක් කට්ටියටම....
දවසේ සිතිවිල්ල :
ජීවිතේ කිසිදු අවස්ථාවක "ප්රශ්නයක්" යන්න භාවිතා නොකරන්න.
ප්රශ්නය වෙනුවට එය ඔබට ලැබුණු අවස්ථාවක් ලෙස දකින්න.
ඇතැම් විට ඒ අවස්ථාවෙන් උදාවන විකල්පය ඔබ නිවැරදි මගට ගෙන යනු ඇත.

මේ සැරේ A/L ලියන උන්ට ඕක කියන්න එපා. උන් paper එක දිහා බලාගෙන විකල්ප හොයන්න ගියොත් හොම්බෙන්ම තමා යන්න වෙන්නේ.![]()

සුබ උදෑසනක්... ඔයා වෙන්න ඇති අලුත් මෙම්බර්...
Доброе утро
සුභ උදෑසනක්.......नमस्ते (namaste)......காலை வணக்கம்(kaalai vanakkam)....お早うございます / おはようございます (ohayō gozaimasu)
Ow... aluth... last evening awe...

දැන් කියන්න ඔයා කාගේ ෆේක් එකද...?
දැන් කියන්න ඔයා කාගේ ෆේක් එකද...?
eya mage yaluwa harida.
mukuth kiyanna epa
මේක දැන් කොටියා ආවෝ කියපු කතාව වගේ.දැන් කියන්න ඔයා කාගේ ෆේක් එකද...?

eya mage yaluwa harida.
mukuth kiyanna epa
![]()

මොකෝ මේ පැත්තේ වෙන්නෙකවුද අලුත් දරිවියෙක් ඇවිල්ල ඉන්නෙ

katusu pati....good morning