~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ

සුබ උදෑසනක් කට්ටියටම.... :)

දවසේ සිතිවිල්ල :

ජීවිතේ කිසිදු අවස්ථාවක "ප‍්‍රශ්නයක්" යන්න භාවිතා නොකරන්න.
ප‍්‍රශ්නය වෙනුවට එය ඔබට ලැබුණු අවස්ථාවක් ලෙස දකින්න.
ඇතැම් විට ඒ අවස්ථාවෙන් උදාවන විකල්පය ඔබ නිවැරදි මගට ගෙන යනු ඇත.

Prashna gatalu bawata path karaganimen walaki sitinnemi:)
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැන් කියන්න ඔයා කාගේ ෆේක් එකද...? :lol:
    මේක දැන් කොටි‍යා ආවෝ කි‍යපු කතාව වගේ. :rofl:

    කාල‍යක් කොල්ලො fake ID හදාගෙන කෙල්ලො වගේ රඟපාපු හින්දා දැන් ඇත්තටම කෙල්ලක් ආවත් හිතන්නේ fake ID එකක් කි‍යලා. :lol: