~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    Dawas 7ma wadada...

    ඔව්... සෙකියුරිටි ජොබ් කියන්නේ ඉතිං එහෙමනේ... හොරාට නිවාඩු ද නැද්ද කියල අදාල නෑනේ... ඉතිං හොරු නැති වෙනකම්ම අපි පැය 24 ම වැඩ.... :(
     
    NormaIVY

    Member
    Jun 9, 2017
    176
    8
    0
    ඔව්... සෙකියුරිටි ජොබ් කියන්නේ ඉතිං එහෙමනේ... හොරාට නිවාඩු ද නැද්ද කියල අදාල නෑනේ... ඉතිං හොරු නැති වෙනකම්ම අපි පැය 24 ම වැඩ.... :(

    Hw nice... u r telling lie..:rofl:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    Hw nice... u r telling lie..:rofl:

    ඔයා හිතනවද පැය 24ම මේකේ එල්ලිලා ඉන්න පුලූවන්ද වෙන ජොබ් එකක් කරනකොට.... ඉතිං නින්ද යනවට මේකට ලොග් වෙලා ඉන්නවා.. කවුරු හරි කෙනෙක් ඇවිල්ල පාලූ මකනවා... :yes:
     
    NormaIVY

    Member
    Jun 9, 2017
    176
    8
    0
    ඔයා හිතනවද පැය 24ම මේකේ එල්ලිලා ඉන්න පුලූවන්ද වෙන ජොබ් එකක් කරනකොට.... ඉතිං නින්ද යනවට මේකට ලොග් වෙලා ඉන්නවා.. කවුරු හරි කෙනෙක් ඇවිල්ල පාලූ මකනවා... :yes:

    U see nw im a member... ;)
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    එළකිරිම උදෑසනක් වේවා... :love:
    දන්නේ නැති නිසා අහන්නේ ඉතිරි අකුරු මොනවද බං... :no:

    :baffled::D

    ඒකත් සුබ උදෑසනක් තමයි...චීන ක්‍රමයට

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    U see nw im a member... ;)

    ඔව්... ඊළගට සීනියර්, ඊටත් පස්සේ සුපර් සීනියර්... පස්සේ ඉලෙක්ෂන් එකකදී ඔයාට පුලූවන් මේකේ ඇඞ්මින් වෙන්න... මම දෙපාරක් ඉල්ලලා පැරදුණා... :no:
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    උඹ චීනත් දන්නවද...? හැබැයි චීනෙක් කිව්වා ඒක කියවන්න බෑ කියලා... :P

    :lol::lol:
    මම දන්න චීන අකුරු චීන්නුත් දන්නෙ නෑ තමයි

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ඔව්... ඊළගට සීනියර්, ඊටත් පස්සේ සුපර් සීනියර්... පස්සේ ඉලෙක්ෂන් එකකදී ඔයාට පුලූවන් මේකේ ඇඞ්මින් වෙන්න... මම දෙපාරක් ඉල්ලලා පැරදුණා... :no:

    :rofl::rofl::P
     
    NormaIVY

    Member
    Jun 9, 2017
    176
    8
    0
    ඔව්... ඊළගට සීනියර්, ඊටත් පස්සේ සුපර් සීනියර්... පස්සේ ඉලෙක්ෂන් එකකදී ඔයාට පුලූවන් මේකේ ඇඞ්මින් වෙන්න... මම දෙපාරක් ඉල්ලලා පැරදුණා... :no:

    Boru boru oya mata wihilu karanawa...
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මම සිරාවට හිතුවේ උඹ චීන දන්නවා කියලා... බොරු නෙහ් ටයිප් කළේ... :P

    බොරු නෙවෙයි ඇත්ත...උඹටත් ඕන භාෂාවකින් type කරන්න පුලුවන් Google දෙයිය ඉන්නෙ ඒකට නේ...:P;);)

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    Boru boru oya mata wihilu karanawa...

    බොරු නෙවෙයි... එළකිරි පාර්ලිමේන්තුව කියල එකක් ඇති... පස්සෙ දවසක හොයල පෙන්නන්නම්... ගිය පාර චන්දෙදි ගෑණු ළමයින්ගේ චන්ද මට ලැබුණේ නෑ... ඒ හින්ද දැන් ගෑණු ළමයි ගැන වැඩියෙන් හොයල බලනවා.. මොකද මේ පාරත් ඉල්ලනවා.... :yes: