Dawas 7ma wadada...
ඔව්... සෙකියුරිටි ජොබ් කියන්නේ ඉතිං එහෙමනේ... හොරාට නිවාඩු ද නැද්ද කියල අදාල නෑනේ... ඉතිං හොරු නැති වෙනකම්ම අපි පැය 24 ම වැඩ.... 

Dawas 7ma wadada...

ඔව්... සෙකියුරිටි ජොබ් කියන්නේ ඉතිං එහෙමනේ... හොරාට නිවාඩු ද නැද්ද කියල අදාල නෑනේ... ඉතිං හොරු නැති වෙනකම්ම අපි පැය 24 ම වැඩ....

Hw nice... u r telling lie..![]()

සුභ උදෑසනක්.......早晨

ඔයා හිතනවද පැය 24ම මේකේ එල්ලිලා ඉන්න පුලූවන්ද වෙන ජොබ් එකක් කරනකොට.... ඉතිං නින්ද යනවට මේකට ලොග් වෙලා ඉන්නවා.. කවුරු හරි කෙනෙක් ඇවිල්ල පාලූ මකනවා...

එළකිරිම උදෑසනක් වේවා...
දන්නේ නැති නිසා අහන්නේ ඉතිරි අකුරු මොනවද බං...

ඒකත් සුබ උදෑසනක් තමයි...චීන ක්රමයට

Mokada karanne?
U see nw im a member...![]()

උඹ චීනත් දන්නවද...? හැබැයි චීනෙක් කිව්වා ඒක කියවන්න බෑ කියලා...

![]()
මම දන්න චීන අකුරු චීන්නුත් දන්නෙ නෑ තමයි

ඔව්... ඊළගට සීනියර්, ඊටත් පස්සේ සුපර් සීනියර්... පස්සේ ඉලෙක්ෂන් එකකදී ඔයාට පුලූවන් මේකේ ඇඞ්මින් වෙන්න... මම දෙපාරක් ඉල්ලලා පැරදුණා...

ඔව්... ඊළගට සීනියර්, ඊටත් පස්සේ සුපර් සීනියර්... පස්සේ ඉලෙක්ෂන් එකකදී ඔයාට පුලූවන් මේකේ ඇඞ්මින් වෙන්න... මම දෙපාරක් ඉල්ලලා පැරදුණා...
මම සිරාවට හිතුවේ උඹ චීන දන්නවා කියලා... බොරු නෙහ් ටයිප් කළේ...

Boru boru oya mata wihilu karanawa...