Ada match eka kai wage neh..![]()
same hereඕව බලන්නෙ නෑ නැන්දෙ දැන්, එපා උනා ඕව බලලා, 2011පස්සෙ නැවතුනා

දැන් ඒක ඉකන් පේන්නෙ බෝලයක් පස්සෙ 11ක් දුවනවා වගේ,![]()

ඉස්සර සනත් මහේල සංගා හිටි කාලේ පට්ට ආසාවෙන් බැලුවා
ඉස්සර සනත් මහේල සංගා හිටි කාලේ පට්ට ආසාවෙන් බැලුවා
![]()

මං නම් ඇහැරලා.ඔයා කවුද?මීට කලින් දැකලා නෑනේ
ඒ තමයි දිනු 94