යකෝ නුවර ක්ලාස් කරන එවුන්ගේ පෝස්ටර් වගයක් ගහල තියෙනවා.... මෙන්න බලපල්ලා නම් :
01. අ.මු.තු. බණ්ඩාර
02. කුසල් ජනිත් පෙරේරා
03. වැන්ඩර්ඩ් ලුවිස්
04. කැෂ්මියර් ප්රබුද්ධ
මේ මොනව උට්ට නම් ද බං... ෂුවර් එකටම බොරු නම් වෙන්න ඇති....
උබ මෙතන් ශේප් එකේ ටියුශන් ඇඩ් දානවා නේහ්, සල්ලි ගෙවලා දාපිය








කුක්කට ජෑස්ට බැරිලූ... සොරි.... 
