~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    යකෝ නුවර ක්ලාස් කරන එවුන්ගේ පෝස්ටර් වගයක් ගහල තියෙනවා.... මෙන්න බලපල්ලා නම් :

    01. අ.මු.තු. බණ්ඩාර :shocked:
    02. කුසල් ජනිත් පෙරේරා :rofl:
    03. වැන්ඩර්ඩ් ලුවිස් :growl:
    04. කැෂ්මියර් ප‍්‍රබුද්ධ :P

    මේ මොනව උට්ට නම් ද බං... ෂුවර් එකටම බොරු නම් වෙන්න ඇති.... :lol:

    උබ මෙතන් ශේප් එකේ ටියුශන් ඇඩ් දානවා නේහ්, සල්ලි ගෙවලා දාපිය :frown::P
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    නෑ නෑ රිප්ලයි දාන්ඩ ගත්ත විතරයි :baffled::rofl:
    ෆේක් එකකින් කපන්ඩ ඇත්තේ, ඉතිං රෙප් කපන්නෙ නැතිව දීලම ඇහුවනං මොකෝ :lol::lol:

    :lol::lol:
    උඹ පටන් ගත්තෙ බෙර ගහලනේ...එනපොට හොද නෑ කියල හිතෙන්න ඇති:rofl:

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    යකෝ නුවර ක්ලාස් කරන එවුන්ගේ පෝස්ටර් වගයක් ගහල තියෙනවා.... මෙන්න බලපල්ලා නම් :

    01. අ.මු.තු. බණ්ඩාර :shocked:
    02. කුසල් ජනිත් පෙරේරා :rofl:
    03. වැන්ඩර්ඩ් ලුවිස් :growl:
    04. කැෂ්මියර් ප‍්‍රබුද්ධ :P

    මේ මොන උට්ට නම් ද බං... ෂුවර් එකටම බොරු නම් වෙන්න ඇති.... :lol:

    හතර වෙනි කෙනා නම් මමත් අහල තියනව...අනිත් අය දන්නෙ නෑ..

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    කැපුව නේහ් :angry::angry: මේන් තවත් එකෙක් කපලා උබ තමා, හිටු පොට්ට උකුස්සෙක් කරන්ඩ :baffled:
    :growl:

    යකෝ නුවර ක්ලාස් කරන එවුන්ගේ පෝස්ටර් වගයක් ගහල තියෙනවා.... මෙන්න බලපල්ලා නම් :

    01. අ.මු.තු. බණ්ඩාර :shocked:
    02. කුසල් ජනිත් පෙරේරා :rofl:
    03. වැන්ඩර්ඩ් ලුවිස් :growl:
    04. කැෂ්මියර් ප‍්‍රබුද්ධ :P

    මේ මොන උට්ට නම් ද බං... ෂුවර් එකටම බොරු නම් වෙන්න ඇති.... :lol:

    01. අ.මු.තු. බණ්ඩාර

    04. කැෂ්මියර් ප‍්‍රබුද්ධ

    ඔය දෙක ෂුවර්. අනික්වා දන්නේ නෑ

    • Like
    Reactions: Pathfinder_A2Z

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene

    යකෝ නුවර ක්ලාස් කරන එවුන්ගේ පෝස්ටර් වගයක් ගහල තියෙනවා.... මෙන්න බලපල්ලා නම් :

    01. අ.මු.තු. බණ්ඩාර :shocked:
    02. කුසල් ජනිත් පෙරේරා :rofl:
    03. වැන්ඩර්ඩ් ලුවිස් :growl:
    04. කැෂ්මියර් ප‍්‍රබුද්ධ :P

    මේ මොන උට්ට නම් ද බං... ෂුවර් එකටම බොරු නම් වෙන්න ඇති.... :lol:

    class karana godak un nam wenas karanawa bn :rolleyes: