~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    යන්න එපා අනේ.... ඉන්නකෝ.... ගියොත් තරහයි... තා උදෙසා මා මගේ රජකම අතහැර මොඩිෆයි වුණෙමි.....
    ඔලුව උඩුකුරුඥ්ඥන් වෙලා තියෙන්නෙ මේව දැකල :eek: ඇත්ත කියපල්ලා මම නැති අතරේ කුක්ක දේවාලේ කිරි දානෙට මොනවහරි කවලන් කරලා උඹල ඔක්කොටම කැව්වා නේද :no:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :shocked::shocked::shocked:
    මම ගමෙ කොල්ලෙක් සොයාගෙන යමි...ඔහු මට ආලය කරාවි..මා දිවි රැක දෙවි....

    නුඹට අවැසි දේ මා නුඹ හට නොදී සිටීමට තරම් දරුණු වන්නේ කෙසේද?
    නුඹට අවැසි සියළු දේ මා නුඹ හට ලබා දෙමි.
    නමුත් මින් ඉදිරියට මේ සා ප්‍රකාශ නොකරනු..
    මා නුඹට හට කරන්නා වූ මේ සා ආලය මේ ලෝකයේ කිසිදු කෙනෙකු නොකරනු ඇත.
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    දෙවාලය රාජ සභාවක් වුයේ කිනම් භූ කම්පනයකින් පසුවද දරුව

    ඉන්දුනීසියාවෙ අඩි 50 අඟල් එක හමාරක් ගැබුරු මුහුදෙ සිදුවුන රිච්ටර් පරිමානයෙ 8 භූමි කම්පාවකින් තමයි

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔලුව උඩුකුරුඥ්ඥන් වෙලා තියෙන්නෙ මේව දැකල :eek: ඇත්ත කියපල්ලා මම නැති අතරේ කුක්ක දේවාලේ කිරි දානෙට මොනවහරි කවලන් කරලා උඹල ඔක්කොටම කැව්වා නේද :no:
    :lol::lol::lol::lol::lol:
     
    කුමක්ද ඔබට ඇවසි තනතුර
    උකටලීව දිවා කාලය සයනයේ වැතිර සිටීමටත් රාත්‍රියේ නිදි වර්ජිතව" පරම ක්ශීරය " අවකාශයේ සැරි සැරීමටත් හැකි තනතුරක් නම් යහපති
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රාජ සබාවට නිග්‍රහ කරන්ට තොපට කිනම් හයියක්ද නර පනුව :growl:

    මා නුඹ වැනි පර බල්ලෙකු රාජ මාළිගාවට වද්දා ගත්තේ මේ සා අඩු කුලේ පර මිනිසුන් හට බිරීමටය.
    මේ මිනිහට බුරපිය.. මේ මිනිහව කාපිය.. :lol::lol:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    නුඹට අවැසි දේ මා නුඹ හට නොදී සිටීමට තරම් දරුණු වන්නේ කෙසේද?
    නුඹට අවැසි සියළු දේ මා නුඹ හට ලබා දෙමි.
    නමුත් මින් ඉදිරියට මේ සා ප්‍රකාශ නොකරනු..
    මා නුඹට හට කරන්නා වූ මේ සා ආලය මේ ලෝකයේ කිසිදු කෙනෙකු නොකරනු ඇත.

    මා එ වග දනිමි....දිවි ඇතිතෙක් ඔබ සමග සිටිමි...........
     
    ඉන්දුනීසියාවෙ අඩි 50 අඟල් එක හමාරක් ගැබුරු මුහුදෙ සිදුවුන රිච්ටර් පරිමානයෙ 8 භූමි කම්පාවකින් තමයි

    ගැඹුරු මුහුද පත්ලේ කම්පනය මහී කාන්තාවගේ කිවිසුමක් බව තා නොදන්නේද
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මා එ වග දනිමි....දිවි ඇතිතෙක් ඔබ සමග සිටිමි...........

    නුඹේ වදන් මසිතට දිවි ඔසුව්ක් වැන්නේය..
    කනට මී පැණි වැටෙනවා වැන්නේය..
     
    මා නුඹ වැනි පර බල්ලෙකු රාජ මාළිගාවට වද්දා ගත්තේ මේ සා අඩු කුලේ පර මිනිසුන් හට බිරීමටය.
    මේ මිනිහට බුරපිය.. මේ මිනිහව කාපිය.. :lol::lol:
    :lol::lol: සිනා බෝමෞ ..අනර්ඝයි
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අතිශය පුද්ගලික කාරණාවක් මත මා රාජ මාළිගෙන් ටික මොහොතකට සමු ගනිමි. මා එතතෙක් තොපි රාජ මාළිගාව මුරකාවල් යොදා මුරකරනු.....
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    උකටලීව දිවා කාලය සයනයේ වැතිර සිටීමටත් රාත්‍රියේ නිදි වර්ජිතව" පරම ක්ශීරය " අවකාශයේ සැරි සැරීමටත් හැකි තනතුරක් නම් යහපති

    ලබා දෙන්නමි...ඔබගෙ මකර යානය ලබ දි මට කල උපකාර වෙනුවෙන් මා එ තනතුර ලබා දිමට කටයුතු කරන්නෙමි...
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ගැඹුරු මුහුද පත්ලේ කම්පනය මහී කාන්තාවගේ කිවිසුමක් බව තා නොදන්නේද

    ඔය කාන්තාවට ලේන්සුවක් දුන්නනම් ඕක හරි යනව