යන්න එපා අනේ.... ඉන්නකෝ.... ගියොත් තරහයි... තා උදෙසා මා මගේ රජකම අතහැර මොඩිෆයි වුණෙමි.....
ඇත්ත කියපල්ලා මම නැති අතරේ කුක්ක දේවාලේ කිරි දානෙට මොනවහරි කවලන් කරලා උඹල ඔක්කොටම කැව්වා නේද
මම ගමෙ කොල්ලෙක් සොයාගෙන යමි...ඔහු මට ආලය කරාවි..මා දිවි රැක දෙවි....
දෙවාලය රාජ සභාවක් වුයේ කිනම් භූ කම්පනයකින් පසුවද දරුව
ඔලුව උඩුකුරුඥ්ඥන් වෙලා තියෙන්නෙ මේව දැකලඇත්ත කියපල්ලා මම නැති අතරේ කුක්ක දේවාලේ කිරි දානෙට මොනවහරි කවලන් කරලා උඹල ඔක්කොටම කැව්වා නේද





උකටලීව දිවා කාලය සයනයේ වැතිර සිටීමටත් රාත්රියේ නිදි වර්ජිතව" පරම ක්ශීරය " අවකාශයේ සැරි සැරීමටත් හැකි තනතුරක් නම් යහපතිකුමක්ද ඔබට ඇවසි තනතුර
අන්න අර දොරටු පාල තනතුර බාර ගනින් මට එපා එපාමයි
රාජ සබාවට නිග්රහ කරන්ට තොපට කිනම් හයියක්ද නර පනුව


නුඹට අවැසි දේ මා නුඹ හට නොදී සිටීමට තරම් දරුණු වන්නේ කෙසේද?
නුඹට අවැසි සියළු දේ මා නුඹ හට ලබා දෙමි.
නමුත් මින් ඉදිරියට මේ සා ප්රකාශ නොකරනු..
මා නුඹට හට කරන්නා වූ මේ සා ආලය මේ ලෝකයේ කිසිදු කෙනෙකු නොකරනු ඇත.
ඉන්දුනීසියාවෙ අඩි 50 අඟල් එක හමාරක් ගැබුරු මුහුදෙ සිදුවුන රිච්ටර් පරිමානයෙ 8 භූමි කම්පාවකින් තමයි
මා එ වග දනිමි....දිවි ඇතිතෙක් ඔබ සමග සිටිමි...........
මා නුඹ වැනි පර බල්ලෙකු රාජ මාළිගාවට වද්දා ගත්තේ මේ සා අඩු කුලේ පර මිනිසුන් හට බිරීමටය.
මේ මිනිහට බුරපිය.. මේ මිනිහව කාපිය..![]()

සිනා බෝමෞ ..අනර්ඝයිඋකටලීව දිවා කාලය සයනයේ වැතිර සිටීමටත් රාත්රියේ නිදි වර්ජිතව" පරම ක්ශීරය " අවකාශයේ සැරි සැරීමටත් හැකි තනතුරක් නම් යහපති
එපා එපා මම ගහලයාගේ තනතුර ගන්නව![]()
ඔය බෙලි කපන්න ඉන්න අය එන්න පෝලිමට
ගැඹුරු මුහුද පත්ලේ කම්පනය මහී කාන්තාවගේ කිවිසුමක් බව තා නොදන්නේද