~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
අපෝ උබනම් එන්ඩත් එපා ආයේ
පලාතම මුසලයි

එන්නේ නෑ මිනිහෝ..
එලකිරි ආවට දැන් කරන්න දේකුත් නෑ දාන්න ත්‍රෙඩුත් නෑ..
මම ඉන්නේ බස්නාහිර පලාතේ මිනිහෝ මෙහේ එහෙම මූසල නෑ.
 
Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
බොලාලට මොනවට හරි මාව කන්ටැක්ට් කරගන්න ඕනේ උනොත් තනුජකගෙන් මගෙ නම්බර් එක අරං මාව අමතපං මූසල බල්ලෝ..
මීට විනීත රෙඩා..
 
upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බොලාලට මොනවට හරි මාව කන්ටැක්ට් කරගන්න ඕනේ උනොත් තනුජකගෙන් මගෙ නම්බර් එක අරං මාව අමතපං මූසල බල්ලෝ..
    මීට විනීත රෙඩා..
    elaz.. e patte awoth contact karannam. busy days in kurunegala now ;)
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උබයි ඩිල්ස් කාරයයි ලංකාවටාඅවම වරෙං සෙට් වෙන්න හොද්ද මූසලයෝ

    ඇමිය ලංකාවට එන එක ෂුවර් නෑ
    මම ආවම එන්නම් උපුලවයි තව එන උන් ටිකකුයි එක්කගෙන
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    බොලාලට මොනවට හරි මාව කන්ටැක්ට් කරගන්න ඕනේ උනොත් තනුජකගෙන් මගෙ නම්බර් එක අරං මාව අමතපං මූසල බල්ලෝ..
    මීට විනීත රෙඩා..

    තනුජක දෙන්නෑ පොර රහස්ය බාවය සුරකිනවානේ බං උබම මෙතන දාපන් බං අපි කතා කරලා උබට බයිටක් දෙන්නම් හොදේ:P
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    බොලාලට මොනවට හරි මාව කන්ටැක්ට් කරගන්න ඕනේ උනොත් තනුජකගෙන් මගෙ නම්බර් එක අරං මාව අමතපං මූසල බල්ලෝ..
    මීට විනීත රෙඩා..

    ඇයි අලුත් අකවුන්ට් එකක් හැදුවද??
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    mawa tho haluwa neda gal massa
    4722158.png
    image

    මාවත්
    4722158.png
    4722158.png
    4722158.png
     
    • Like
    Reactions: Arrow11

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    බොලාලට මොනවට හරි මාව කන්ටැක්ට් කරගන්න ඕනේ උනොත් තනුජකගෙන් මගෙ නම්බර් එක අරං මාව අමතපං මූසල බල්ලෝ..
    මීට විනීත රෙඩා..

    mata kellage gedarata penwanna ube company eke wada karanawa kiyala leter ekak diyan musala miniho okai danata ona udawwa :oo:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේකේ ඉන්න උන් ඔක්කොම දුවල ගිහින් අපේ පුස්තකාලේ සාර්ථක කරගන්න මෙන්න මේකට ගිහින් තම තමන්ගේ හැඹිලි වල තියෙන ඒවා අපේ ජයමල්ලට දාන්න :yes: මේකට සපෝට් එක නොදෙන උන්ට අලුත් ත්‍රෙඩ් එකේ සමුහ චායාරුපේ ඉන්න වරම් නැතිවෙන බවට මම සහතික වෙනවා :angry:

    http://www.elakiri.com/forum/showthread.php?t=1802564&page=3