~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
අනේ අයියේ මමත් හොද එකා මටත් සිකුරිටි රස්සාවක් හරි දෙන්නකෝ අයියේ මම උස නිසා:D

මහදැනමුත්ත අකවුන්ට් එකෙන් ආවොත් උඹට උනත් උදව්වක් නොකර ඉන්නේ නෑ..:rofl:
 

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අනේ අයියේ මමත් හොද එකා මටත් සිකුරිටි රස්සාවක් හරි දෙන්නකෝ අයියේ මම උස නිසා:D

    ඊළඟ අවුරුදු කාලෙට වරෙන්
    උබට ජොබ් එකක් දෙන්නම්
     

    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    මහදැනමුත්ත අකවුන්ට් එකෙන් ආවොත් උඹට උනත් උදව්වක් නොකර ඉන්නේ නෑ..:rofl:

    අනුන්ගේ එකවුන්ට් වලින් එන්න බෑ අයියා :baffled: ඔනේම නම් අයියාගේ ඔපීසියල් එලකිරි එකවුන්ට් එක මම රන් කරන්නම්
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උඹ ගැන මම අරූගෙන් මම ඇහුවම උඹ හොද එකා කියල අරූ උඹ ගැන හොද කිව්වා..
    ඒකයි උඹව මේ වැඩේට සෙට්කරගන්න හදන්නේ..
    හෙට මම ෆුල් විස්තරේ උඹට pm කරලා තියන්නං බලල මට උත්තරයක් දීපං..

    ahaa man dannawa kauda aru kiyanne kiyalaa
    ela ela ewahan balalaa miniho
     

    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    ඊළඟ අවුරුදු කාලෙට වරෙන්
    උබට ජොබ් එකක් දෙන්නම්

    එතකොට පරක්කු වැඩියි අයියා කෙල්ල කිවුවා අද හෙටම හොයාගත්තේ නැත්තම් මාව දාලා යනවා කියලා:sorry::sorry:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මහදැනමුත්ත අකවුන්ට් එකෙන් ආවොත් උඹට උනත් උදව්වක් නොකර ඉන්නේ නෑ..
    1117144.png
    image

    haamulata uba rassawal denawada?
    9737.png
    9737.png
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අනුන්ගේ එකවුන්ට් වලින් එන්න බෑ අයියා :baffled: ඔනේම නම් අයියාගේ ඔපීසියල් එලකිරි එකවුන්ට් එක මම රන් කරන්නම්

    පල පල මිනිහෝ මොත්තේ නොදා..
    උඹ මහදැනමුත්ත කියල මම ඉතිං කලින්ම දන්නව්නේ
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0


    haamulata uba rassawal denawada?
    9737.png
    9737.png

    හාමුවට දෙනවා වලව්වක් සෙට් කරලා ඒකේ පිල් ක්ඩේ ලැගන් කට්ටියට පශ්චාත් භාගේ දෙන්න
     

    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    පල පල මිනිහෝ මොත්තේ නොදා..
    උඹ මහදැනමුත්ත කියල මම ඉතිං කලින්ම දන්නව්නේ

    :baffled::baffled: හා මම මහදැනමුත්තනම් ඔයා රබ්බඩ අයියා වෙන්නැති නේද අයියේ:P:P
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ubawa saha aluthen colombo yana set ekama alla ganna man balan hitiye.

    ada colombo general hospital eke samaja roga ansaya pirila .baluwana okkoma awrudu 25ta adu lamai.18wage ayat hitiya.hamoma awit tiyenne hiv positiveda balanna awit oluwa pahat karan yanawa.tawa badapu podi kollekut awit hitiya wife ekka uta podi lamai dennekut hitiya.uge positivenam uge family ekana iwarai.
    kohomahari balan giyama lamaigen wadi hariyak colombo walin pita idan colombo awa aya.
    ubalata ehata enawanam paressamin kalpanawen wada karapalla :)

    :baffled::baffled::baffled: