4G_සිග්නල්_ව්‍යාපෘතියේ_අත්දැකීම්

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    සුභ පැතුමි...
    11.gif
    :):cool:

    Thanks

    ප්‍රදේශය කිව්වා නම් SLT සිග්නල් තියෙනවද කියලා අහල කියන්න තිබ්බා

    Nugawela

    Yakow dialog ekenam marenna hadanne. Slt, lbell ehema check karaka balapan

    ආසාවට ගත්ත රවුටර් එක තියාගන හිටියා බං

    මචන් නරකද waterproof විඩියට router eka එලියෙන් හයි කලා නම්

    දැනට තියන තැනට නම් වැස්සට හිරිකඩ එන්නේ නෑ... වහලේ අගුව අඩි 5ක් විතර එතන තියනවා

    Thanks machan...

    :lol: :lol:
    amu dote bump

    නුවරට කිලෝමීටර් 8යි තියෙන්නේ

    gewal maru karala baluwoth narakada

    :P:P:P ha ha haa

    උඹ මාර දුකක්නෙ බන් විදලා තියෙන්නෙ
    :yes::yes::yes:

    මෙය Dialog Axiata විසින් මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
    :P:P
     
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    අම්මෝ යකෝ SLT මෙගාලයින් එකකට ගියානම් ඉවරයි නේ බන්
    මොන සුයන්නක්ද බන් ඔය කන කට්ට
    ඩයලොග් ලංකාවම ආවරණය කළා කිව්වට නොදකින් බන්

    මගෙත් 4G උඹේ පරණ රවුටර් එක තියෙන්නේ
    සිග්නල් කණු පහම කවදාවත් නොවෙනස්ව පවතිනවා

    ඩයලොග් සයිට් එකේ පෙන්නන ආවරණ කලාපයේ අපේ ගෙදර නෑ... ඒත් සිග්නල් තියනවා
     
    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    හයි කරපු ඇන්ටනාවේ Dimension මම AutoCAd වල ඇන්දා. මෙන්න
    සේරම දිගවල් මිලිමීටර් වලින් තියෙන්නේ..... :yes::yes:

    lt07ruY.jpg

    Qy4srIh.jpg

    මේකේ ඇලුමිනියම් නූල් 3නෛ් බට වලින් හදපු සහ ඉම්පිඩෙන්ස් එක ඕම්ස් 50යි කියලා උපකල්පනය කරාම මේක 2300ට වැඩ කරන්නම ඕන. කනගාටුයි මචං මේකෙනුත් බැරිනම් බැහැම තමයි. හැබැයි මෙහෙම එකකුත් තියෙනවා. ඩයලොග්ලා 1800ත් 4g දෙනවා.

    http://www.worldtimezone.com/gsm.html.

    කරුමෙට උඹට එන්නේ 1800Mhz රේන්ජ් එකේද කියලා බලපන්. එහෙමනම් මේ ඇන්ටෙනාව හරි යන්නේ නැහැ. ඒක හොයන්නේ කොහොමද කියලා නම් මට දැනුමක් නැහැ.

    ඒත් 1800mhz වලට නම් 80mm වගේ දිගක ඩයපොල් එකක් සහිත යාගී ඇන්ටෙනාවක් තමයි හරි යන්නේ.
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113

    මේකේ ඇලුමිනියම් නූල් 3නෛ් බට වලින් හදපු සහ ඉම්පිඩෙන්ස් එක ඕම්ස් 50යි කියලා උපකල්පනය කරාම මේක 2300ට වැඩ කරන්නම ඕන. කනගාටුයි මචං මේකෙනුත් බැරිනම් බැහැම තමයි. හැබැයි මෙහෙම එකකුත් තියෙනවා. ඩයලොග්ලා 1800ත් 4g දෙනවා.

    http://www.worldtimezone.com/gsm.html.

    කරුමෙට උඹට එන්නේ 1800Mhz රේන්ජ් එකේද කියලා බලපන්. එහෙමනම් මේ ඇන්ටෙනාව හරි යන්නේ නැහැ. ඒක හොයන්නේ කොහොමද කියලා නම් මට දැනුමක් නැහැ.

    ඒත් 1800mhz වලට නම් 80mm වගේ දිගක ඩයපොල් එකක් සහිත යාගී ඇන්ටෙනාවක් තමයි හරි යන්නේ.

    ඒ කියන්නේ ඇන්ටනාවේ අවුලක් නෑ...

    ඇන්ටනාවට කෙලින්ම ගහන්න පුළුවන් ඔලුව පොඩි SMA ජැක් එකක් Ebay එකෙන් ගෙනත් අපේ පැත්තේ 1800MHz වලින් නම් 4G දෙන්නේන් නම් දෙන්නේ ඇන්ටනාවයි රවුටර් එකයි වාහනේ දාගන 2300 MHz වලින් දෙනවා කියලා හිතෙන වෙන පැත්තක ගිහින් චෙක් කරකරන්න පුළුවන් නේද එහෙනම්...

    ඒත් ඩයලොග් සයිට් එකේ නම් උන් දාලා තියෙන්නේ
    1800 Mhz වලින් Mobile 4G දෙනවා
    2300 Mhz වලින් Fix 4G දෙනවා කියලයි

    Po09vB4.jpg
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    ඔව් බං... ඔය පෝට් එකට කියන්නේ SMA පෝට් එක කියලා
    ඕක තමයි ඇන්ටනාවේ තියෙන්නේ

    ithin bn owage thiyenne mobile signal walata use karana antenna newe mn danna hetiyata nm (Mobile Signal walata use karanne internal antenna ekak wenna oone). oya antenna ports walata connect karanne WiFi antenna, ithin eewa use karanne WiFi Signal walata. ithin uba oya ports walata antenna connect karoth WiFi coverage eke wenasak wei. Mobile Signal level eke nam wenasak wena ekak na.
     
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ithin bn owage thiyenne mobile signal walata use karana antenna newe mn danna hetiyata nm (Mobile Signal walata use karanne internal antenna ekak wenna oone). oya antenna ports walata connect karanne WiFi antenna, ithin eewa use karanne WiFi Signal walata. ithin uba oya ports walata antenna connect karoth WiFi coverage eke wenasak wei. Mobile Signal level eke nam wenasak wena ekak na.

    උඹ කියන්නේ ඔය රවුටර් එක උඩ තියන එක්ස්ටර්නල් ඇන්ටනා ටික වයිෆයි වලට තියන ඇන්ටනා, සිග්නල් ගන්න ඇන්ටනා රවුටර් එක ඇතුලේ තියෙන්නේ කියලා නේද?

    එහෙම නම් එළියේ තියන ඇන්ටනා ගලවලා දැම්මත් රවුටර් එකට ලැබෙන සිග්නල් වෙනස් ඔවී තියෙන්න ඕනේ. එහෙම වෙන්නේ නැහැනේ. සිග්නල් නැතුව යනවා. ඒත් වයිෆයි සිග්නල් තියනවනේ
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    උඹ කියන්නේ ඔය රවුටර් එක උඩ තියන එක්ස්ටර්නල් ඇන්ටනා ටික වයිෆයි වලට තියන ඇන්ටනා, සිග්නල් ගන්න ඇන්ටනා රවුටර් එක ඇතුලේ තියෙන්නේ කියලා නේද?

    එහෙම නම් එළියේ තියන ඇන්ටනා ගලවලා දැම්මත් රවුටර් එකට ලැබෙන සිග්නල් වෙනස් ඔවී තියෙන්න ඕනේ. එහෙම වෙන්නේ නැහැනේ. සිග්නල් නැතුව යනවා. ඒත් වයිෆයි සිග්නල් තියනවනේ

    mn gaawa nm thiyenne aluth router eka bn. mn eke antenna dekama galawala beluwa Signal bars 3 wenasak une na. ithin mama nigamanaya karaa A WiFi antenna kiyala. :D (Signal hodatama thiyena area ekakuth newe mn hithanne mey paththa. :confused: )
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    එළියට සිග්නල් ආවම ආපහු ගෙට අරන් යද්දී සිග්නල් නැති වෙනවනේ බං....
    අනික ඇතුලට රවුටර් එක අරන් යන්න ඕනේ නැහැනේ වයිෆයි තියනවනේ

    නැති වෙන්නේ පාවිච්චි නොවී තියෙනවනම් තමයි.වැඩ කරද්දී සිග්නල් අඩු උනාට ඩිස්කනෙක්ට් වෙන්නේ නෑ ස්ලෝ වෙනවා විතරයි 4m වලට වගේ. රව්ටරේ වයිෆයි තිබුනට ඉස්සර තිබුනේ ඩෙස්ක්ටොප් එකක්. Lan තමයි. පස්සේ ෆෝන් එකෙන් wifi - usb tethering දාලත් ගියා. දැන් ලැපක් තියෙනවා. දැන් රව්ටරේ එළියේ.
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඩයලොග් සයිට් එකේ පෙන්නන ආවරණ කලාපයේ අපේ ගෙදර නෑ... ඒත් සිග්නල් තියනවා
    කනා වෙලාවකට උඹව අහු වෙලා ඇති
    ඉස්සරහට උන් ඕක ව්‍යාප්ත කරලා ගනී බන්
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    කනා වෙලාවකට උඹව අහු වෙලා ඇති
    ඉස්සරහට උන් ඕක ව්‍යාප්ත කරලා ගනී බන්

    ඒත් පුදුමේ කියන්නේ බං වටේ පිටේ නැතුව අපේ මහ ගෙදර වත්ත්තට විතරක් සිග්නල් තියනවා කියලා ඩයලොග් සයිට් එකේ පෙන්නනවා. ඒ වගේමබ්සිග්නලුත් තියනවා :D උන් ඔය මැප් එක කොහොම අඳිනවද මන්දා....