ඔය වැඩේ කරන්න ඉලෙක්ට්‍රොනික්ස් ගැන හොඳ දැනුමක් තියෙන්න ඕනේ නේද?
සුභ පැතුමි...![]()
![]()
ප්‍රදේශය කිව්වා නම් SLT සිග්නල් තියෙනවද කියලා අහල කියන්න තිබ්බා
Yakow dialog ekenam marenna hadanne. Slt, lbell ehema check karaka balapan
මචන් නරකද waterproof විඩියට router eka එලියෙන් හයි කලා නම්
bump
bump
bump
bump
![]()
amu dote bump
gewal maru karala baluwoth narakada


ha ha haaඋඹ මාර දුකක්නෙ බන් විදලා තියෙන්නෙ



මෙය Dialog Axiata විසින් මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.


අම්මෝ යකෝ SLT මෙගාලයින් එකකට ගියානම් ඉවරයි නේ බන්
මොන සුයන්නක්ද බන් ඔය කන කට්ට
ඩයලොග් ලංකාවම ආවරණය කළා කිව්වට නොදකින් බන්
මගෙත් 4G උඹේ පරණ රවුටර් එක තියෙන්නේ
සිග්නල් කණු පහම කවදාවත් නොවෙනස්ව පවතිනවා
Mey WiFi antenna wala ports neda bn ?![]()
![]()
හයි කරපු ඇන්ටනාවේ Dimension මම AutoCAd වල ඇන්දා. මෙන්න
සේරම දිගවල් මිලිමීටර් වලින් තියෙන්නේ.....
![]()
![]()
මේකේ ඇලුමිනියම් නූල් 3නෛ් බට වලින් හදපු සහ ඉම්පිඩෙන්ස් එක ඕම්ස් 50යි කියලා උපකල්පනය කරාම මේක 2300ට වැඩ කරන්නම ඕන. කනගාටුයි මචං මේකෙනුත් බැරිනම් බැහැම තමයි. හැබැයි මෙහෙම එකකුත් තියෙනවා. ඩයලොග්ලා 1800ත් 4g දෙනවා.
http://www.worldtimezone.com/gsm.html.
කරුමෙට උඹට එන්නේ 1800Mhz රේන්ජ් එකේද කියලා බලපන්. එහෙමනම් මේ ඇන්ටෙනාව හරි යන්නේ නැහැ. ඒක හොයන්නේ කොහොමද කියලා නම් මට දැනුමක් නැහැ.
ඒත් 1800mhz වලට නම් 80mm වගේ දිගක ඩයපොල් එකක් සහිත යාගී ඇන්ටෙනාවක් තමයි හරි යන්නේ.
ඔව් බං... ඔය පෝට් එකට කියන්නේ SMA පෝට් එක කියලා
ඕක තමයි ඇන්ටනාවේ තියෙන්නේ
ithin bn owage thiyenne mobile signal walata use karana antenna newe mn danna hetiyata nm (Mobile Signal walata use karanne internal antenna ekak wenna oone). oya antenna ports walata connect karanne WiFi antenna, ithin eewa use karanne WiFi Signal walata. ithin uba oya ports walata antenna connect karoth WiFi coverage eke wenasak wei. Mobile Signal level eke nam wenasak wena ekak na.
උඹ කියන්නේ ඔය රවුටර් එක උඩ තියන එක්ස්ටර්නල් ඇන්ටනා ටික වයිෆයි වලට තියන ඇන්ටනා, සිග්නල් ගන්න ඇන්ටනා රවුටර් එක ඇතුලේ තියෙන්නේ කියලා නේද?
එහෙම නම් එළියේ තියන ඇන්ටනා ගලවලා දැම්මත් රවුටර් එකට ලැබෙන සිග්නල් වෙනස් ඔවී තියෙන්න ඕනේ. එහෙම වෙන්නේ නැහැනේ. සිග්නල් නැතුව යනවා. ඒත් වයිෆයි සිග්නල් තියනවනේ
(Signal hodatama thiyena area ekakuth newe mn hithanne mey paththa.
)එළියට සිග්නල් ආවම ආපහු ගෙට අරන් යද්දී සිග්නල් නැති වෙනවනේ බං....
අනික ඇතුලට රවුටර් එක අරන් යන්න ඕනේ නැහැනේ වයිෆයි තියනවනේ
කනා වෙලාවකට උඹව අහු වෙලා ඇතිඩයලොග් සයිට් එකේ පෙන්නන ආවරණ කලාපයේ අපේ ගෙදර නෑ... ඒත් සිග්නල් තියනවා
කනා වෙලාවකට උඹව අහු වෙලා ඇති
ඉස්සරහට උන් ඕක ව්‍යාප්ත කරලා ගනී බන්
උන් ඔය මැප් එක කොහොම අඳිනවද මන්දා....