රජාලත් ඉතින් රජ මඟුල් තමයි කියල ළඟට ඇවිත් මනාපෙ අරගෙන ගිහින් රජකම් කරනව.

ඔට්ටු නැ....ත්රෙඩ් එක ඕෆ් ටොපික් යවල මේක වෙන ඉසව්වකට අරන් යන්න ඕනි...
රට වැසියනි, තොපි මා දැමූ මේ ත්රෙඩ් එක දුටුවාද?
එය රසවිදින්න...
http://www.elakiri.com/forum/showthread.php?t=1802514
ජූනි මාසෙ පොසොන් එකත් එක්ක ආපු දවස් 3 නිවාඩුව සෙට් කරගෙන මමයි ගෙදර උන්දැයි පොඩි නිවාඩුවකට බයික් එකේ සීත කදුකරයේ රවුමක් ගහල එන්න තීරණය කරා..ත්රෙඩ් එක ඕෆ් ටොපික් යවල මේක වෙන ඉසව්වකට අරන් යන්න ඕනි...
රට වැසියනි, තොපි මා දැමූ මේ ත්රෙඩ් එක දුටුවාද?
එය රසවිදින්න...
http://www.elakiri.com/forum/showthread.php?t=1802514
ඒ වෙලාවෙ ඇවරේජ් ස්පීඩ් එක බැහැල තිබුනෙ දැන් දෙගුනයක් විතර වෙලා...පැයට පිටු 12 ක් විතර ගියේ...
මුලින්ම අපි දෙන්න 9 වෙනි සිකුරාදා උදේ 9 ට විතර කොට්ටාවෙන් බයික් එකේ ගමන ආරම්භ කරා.. අපේ ප්ලෑන් එක උනේ එදා රෑ වෙන්න කලින් හපුතලේට යන්න.. ඉතින් රු. 500 ක පෙට්රල් ටිකක් ගහගෙන කොට්ටාවෙ ඉදන් අවිස්සාවේල්ල, රත්නපුර පැත්තෙන් බෙරගල වෙනකල් ආවා. කිලෝ මීටර 160ක් විතර..ජූනි මාසෙ පොසොන් එකත් එක්ක ආපු දවස් 3 නිවාඩුව සෙට් කරගෙන මමයි ගෙදර උන්දැයි පොඩි නිවාඩුවකට බයික් එකේ සීත කදුකරයේ රවුමක් ගහල එන්න තීරණය කරා..
ඉතින් අපි ආව ගිය තැන් ගැන විස්තරයක් එලකිරි සෙට් එක එක්ක බෙදාහදාගන්න හිතුන..
fb eka wanasala oken. wasthi mokakd magula karanne kiriye ekekda koheda