~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

sunerudx

Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    වියන් බැදි
    සයනයක
    නුඹව සතපන්නට
    පලමු රාත්‍රියේ
    සිතුවා ද මා පියන් ...
    මකුණුවන් වියන් බැදි
    වෙරලු මල් සුගන්ධවත්
    කිළිටි අත් පා
    සලකුණු සටහන්
    බිතු සතරක් මැද
    චිරි හඩින් හෙලවෙනා
    කසි කබල් ඇදක් උඩ...
    නුඹ ප්‍රථම
    "ආදරවන්තයින්ගේ දිනය"
    සැමරීය
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ‍Facebook Page එකේ පෝස්ට් ඉවර වුණා ම ගිණිමැලයගෙත් තනි පෝස්ට් දැමිල්ල ඉවර වෙයි වගේ
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    අනන්තයෙන්
    ආ තරු කුමාරවරුන්
    සබැදි
    ප්‍රේමවන්තියන්
    උබටත්
    දැක ගත හැකිවෙයි
    වැටකෙයි ගස් යට
    නිරුවත් වන ප්‍රේමයට ...
    ළගදී.........ම