වොශින් මැශින් ගැන ප්රශ්නයක්,
සෙමි ඔටෝමැටික් , ෆුල් ඔටෝමැටික් එකයි අතර වෙනස මොකද්ද,![]()
වචනේ තේරුම නෙමේ ඈ
මොකේද යන්නෙ, බස් වලද
මගේ එකේනම් ඉන්නේ අර මූසල ඇරෝ විතරයි
uba hoda na mata duka hithuna 
නෑ සුදු.
ටැක්සි තමයි. දුර වැඩි නිසා උබර් හරියන්නේ නෑ.
, උබර් එහෙමත් ටැක්සිනෙ නේද 
musalauba hoda na mata duka hithuna
![]()
සෙමි ඔටෝමැටික් එකේ අපි ටයිමර් කරකො කරකො ඉන්ඩ ඕනේ වතුර මාරු කරන්ඩ. වතුර ඔටෝ මාරු වෙන්නේ නෑ.
ෆුල් එකේ එහෙම නෑ රෙදි ටික හේදිලා වතුර මාරු වෙලා ඩ්රයි වෙලාම එනවා.
ඒ කියන්නෙ වතුර ඔටෝ වැහෙනවා ඇරෙනවා නේහ්,
ටැක්සි, උබර් එහෙමත් ටැක්සිනෙ නේද
ටැක්සි වලත් ගාන වැඩි ඇතිනෙ, ට්රේන් එහෙම නැද්ද හයිස්පීඩ් යන ඒව එහෙම
වොශින් මැශින් ගැන ප්රශ්නයක්,
සෙමි ඔටෝමැටික් , ෆුල් ඔටෝමැටික් එකයි අතර වෙනස මොකද්ද,![]()
වචනේ තේරුම නෙමේ ඈ
මුසලයි නේන්නම්. පෙන්නේ නැද්ද. උදේම මුණ දැක්කම හත් අවුරුද්දක් ඉවරයි.

ටැක්සි කිවුවේ වෙනම ටැක්සි තියනවා. අපේ ත්රීවිල් වගේ. කාර් තියෙන්නේ ඔක්කොම.
ට්රේන් තියෙන්නේ ඉන්ටර්සිටි බන්. දැන් හදනවා මොනොරේල් සිස්ටම් එකක්.


ඒ කියන්නෙ වතුර ඔටෝ වැහෙනවා ඇරෙනවා නේහ්,
ස්පින් කරන වැඩෙත් ඔටෝම වෙනව, ඔටෝ ඒව හෙන ගනන්නෙ,
ඩම්රෝ ඉනොවෙක්ස් එහෙම 26000ට වගේ තියෙනවා, ඔටෝ ඒවනම් 40පන්නලා![]()
අපේ ගෙදර DAMRO semi-auto එකක් තියනවා දැන් අවුරුදු 8යි. තාම වැඩ.ඒ කියන්නෙ වතුර ඔටෝ වැහෙනවා ඇරෙනවා නේහ්,
ස්පින් කරන වැඩෙත් ඔටෝම වෙනව, ඔටෝ ඒව හෙන ගනන්නෙ,
ඩම්රෝ ඉනොවෙක්ස් එහෙම 26000ට වගේ තියෙනවා, ඔටෝ ඒවනම් 40පන්නලා![]()
pala yanta mawa dakina un kiri uthuranawa kiyalai kiyanne![]()



