~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

AWRUDUKUMARA

Active member
  • Apr 13, 2017
    804
    213
    43
    සුදු සිහින් සිරුරැති වයස නොපෙනෙන එක්කෙනෙක් නං සුළු වැරදි නොසලකා ඉන්න පුලුවන් :P

    ලාබාල පේනුම ඇති...ගිහින් බැලුවම කුරොලු වෙලා බන්:D:D:D

    වරදට සමාව.පාප කුල නොසලකේ

    උඹ එහෙම ඒවත් බැලුවද ගිහින් :P

    ආ අයියේ අයියලා මංගල යෝජනාවක් ගැන කතාකරනවා වගේ අනේ මටත් එකක් සෙටි කරන්නකෝ ඊයේ අහපු එක සුවර් නෑනේ තව spare wheel තියන එක කෝකටත් හොදයිනේ නේද:P:P
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ආ අයියේ අයියලා මංගල යෝජනාවක් ගැන කතාකරනවා වගේ අනේ මටත් එකක් සෙටි කරන්නකෝ ඊයේ අහපු එක සුවර් නෑනේ තව spare wheel තියන එක කෝකටත් හොදයිනේ නේද:P:P
    කන්‍යා උඹට සෙට් වෙන්නේ කොයි කාලෙද?
    අප්‍රේල් මීනයි මේෂයි මීට් වෙනවා කියලා දන්නවා..
    මීනා අවුල්ද?
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හුටා :eek::eek::sorry::sorry: වැරදිලා අලුත් එක වැටුන, ප්‍රිවිව් එක වෙනුවට සබ්මිට් නිව් ත්‍රේඩ් ක්ලික් වුනා :sorry::sorry:

    ඔක්කෝම ඉක්මනට යන්ඩ ඒකට ටැග් උස්සන්ඩ කලිං
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    නුවර දිගන පාරේ තියෙනවා "තුන්බාර් හන්දිය" අහල තියෙනවද? එතන බාර් 3ක් ලග ලග තියෙනවා. ඒ එකක වැඩ කරපු කොල්ලෝ දෙන්නෙක් මම කලින් හිටපු තැන්වල වැඩ කළා. උන් දෙන්නම කිව්වා අවුරුදු, නත්තල් කාලේ කියන්නේ අඩුම ලක්ෂ 75-90 අතර දවසකට businessලු

    බොරු කතා කිසිම දවසක ලක්ශ 75-80 නං බාර් එකක බිස්න්ස් වෙන්නේ නෑ..
    ඔය ගාන විකුණන්න නං බාර් එකේ බොට්ල්ස් ස්ටොක් එක තියෙන්න ඕනේ බෝතල් 3000ක් වත්..
    එච්චර ස්ටොක් ගන්න ලිකර් ඇත්තෙත් නෑ..
    ඕව නං තනිකරම බොරු කතා..
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    බොරු කතා කිසිම දවසක ලක්ශ 75-80 නං බාර් එකක බිස්න්ස් වෙන්නේ නෑ..
    ඔය ගාන විකුණන්න නං බාර් එකේ බොට්ල්ස් ස්ටොක් එක තියෙන්න ඕනේ බෝතල් 3000ක් වත්..
    එච්චර ස්ටොක් ගන්න ලිකර් ඇත්තෙත් නෑ..
    ඕව නං තනිකරම බොරු කතා..

    දන්නේ නෑ බන්. හැබැයි police දානවා ඒ කාලෙට. සමහරවිට ඒ වීක් එකකට විතර වෙන්න ඇති උන් දවසට කියන්නේ.