~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඌ තමා බැට් මෑන්ට ඇඳලා ඉන්නෙ. උට වෙන දාන්න එකක් නෑ අවතාරේ බැට් මෑන් ඉන්න හින්ද දැම්මේ ඔහොම.

    රෙක්ස්ට ඇයි බල්ලෙක්ව දැම්මේ?
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අද වැඩ අඩුයි සිංගලු... ඉතින් පොඩි වැඩක් කරා..
    දාන්නද?
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ඒ තාම සරාගේ සරාගී බැල්ම
    d0738d34991f52b8ee4f4f0b58742c2c.jpg
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නෑ ත්‍රෙඩ් එකේ

    හැබෑට කෝ ගරුසයි අකියයි

    චමිය නම් වැඩ ඇති
    අකියත් ආවේ නෑ ටික කාලෙකින්
    ගරුස්ට වෙච්ච් දෙයක් නෑ