අලුත් තැනකට ඇවිල්ල වගේ...
කට්ටිය අලුත්වෙලා... අපි තමයි අනාත....
ඇයි පාත්තෝ බිම හිටිය ඔයා නැගිටලා ඉන්නේ මේකෙ
අලුත් තැනකට ඇවිල්ල වගේ...
කට්ටිය අලුත්වෙලා... අපි තමයි අනාත....
ඌ තමා බැට් මෑන්ට ඇඳලා ඉන්නෙ. උට වෙන දාන්න එකක් නෑ අවතාරේ බැට් මෑන් ඉන්න හින්ද දැම්මේ ඔහොම.
ඇයි පාත්තෝ බිම හිටිය ඔයා නැගිටලා ඉන්නේ මේකෙ

අද වැඩ අඩුයි සිංගලු... ඉතින් පොඩි වැඩක් කරා..
දාන්නද?

ඌ හිටපු තැනම කියලා අඩාපාලී කීනවනේඌ යකෝ සදා බුදියාගන්න නැ එකෙක් වගේනේ යකෝ උබ කතා කරන්නේ![]()
ඇයි පාත්තෝ බිම හිටිය ඔයා නැගිටලා ඉන්නේ මේකෙ

නෑ ත්රෙඩ් එකේ
හැබෑට කෝ ගරුසයි අකියයි