කොහෙද උඹ ගිහින් හිටියේ
ජොබක් සෙට් උන නේ බන් උදේ හව වැඩ ...
ඇවිල්ල msc එකට පාඩම් ...

කිරියට් අ එහෙන් මෙහෙන් ඇවිල්ල එබිකන් කොරනවා ...
කොහෙද උඹ ගිහින් හිටියේ

කොමද කුකුලනි ??? කෝ බන් කටුස්සෝ අපේ පරණ කුකුලෝ කිකිලියෝ ටික
අලුතෙන් අයත් ඉන්නව
තොට මොකද උනේ
කෝ බන් අරෝව් ??හායි සිස් ...![]()
අහ මේ ඉන්නේ කුකුලෝ ටික අපේකෝ බන් අරෝව් ??
දන් දරුවෙක් මල්ලෙක් ඉන්නවද උට ?
ගරුසයි උඹයි තමා අතුරුදහන් වෙලා හිටියේ අනික් ඔක්කොම ඉන්නව බන්අලුතෙන් අයත් ඉන්නව

තොට මොකද උනේ

.පල මැස්සා...මන් මෙච්චර කැටයම් දාලා comment දානවා..එක comment දැම්මෙ නැ......![]()

noty wordsයාහ ... යාහ .... එක තම මාත් මේ බැලුවේ ...
කොමද බෝල අපේ ආදයම් ??/ උබ සුද්ද කල ද මුන්ව ?![]()
දැන් කුක්ක තමා ගනුදෙනු බලන්නේ. ඔය මට බැන බැන ඉන්නෙ දේවාලේ අකවුන්ට් එකේ සතයක්වත් නෑ කියල
.පල මැස්සා...මන් මෙච්චර කැටයම් දාලා comment දානවා..එක comment දැම්මෙ නැ......![]()
.පල මැස්සා...මන් මෙච්චර කැටයම් දාලා comment දානවා..එක comment දැම්මෙ නැ......![]()
කුක්කුවා හා උක්කුවාමම ගෙදර තට්ටු දෙකට හදල තව ගෙවල් දෙකකට විතර හරියන්න ගාන පොතේ දාගෙන භාණ්ඩාගාරික තනතුරෙන් අයින් උනාදැන් කුක්ක තමා ගනුදෙනු බලන්නේ. ඔය මට බැන බැන ඉන්නෙ දේවාලේ අකවුන්ට් එකේ සතයක්වත් නෑ කියල



අසනීප උනාට පස්සෙ දැක්කාම ද කොහෙද ????ඉතින් ඉතින් මොනද අලුත් තොරතුරු......

සාරා කැටයම් කපන්න එපා නෝට් එක පලුදු වෙයි නෙ
මම ගෙදර තට්ටු දෙකට හදල තව ගෙවල් දෙකකට විතර හරියන්න ගාන පොතේ දාගෙන භාණ්ඩාගාරික තනතුරෙන් අයින් උනාදැන් කුක්ක තමා ගනුදෙනු බලන්නේ. ඔය මට බැන බැන ඉන්නෙ දේවාලේ අකවුන්ට් එකේ සතයක්වත් නෑ කියල
