~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    කොහෙද උඹ ගිහින් හිටියේ :D

    ජොබක් සෙට් උන නේ බන් උදේ හව වැඩ ...
    ඇවිල්ල msc එකට පාඩම් ... :dull:
    කිරියට් අ එහෙන් මෙහෙන් ඇවිල්ල එබිකන් කොරනවා ...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොමද කුකුලනි ??? කෝ බන් කටුස්සෝ අපේ පරණ කුකුලෝ කිකිලියෝ ටික
    ගරුසයි උඹයි තමා අතුරුදහන් වෙලා හිටියේ අනික් ඔක්කොම ඉන්නව බන් :P අලුතෙන් අයත් ඉන්නව :D
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අහ මේ ඉන්නේ කුකුලෝ ටික අපේ :dull: කෝ බන් අරෝව් ??
    දන් දරුවෙක් මල්ලෙක් ඉන්නවද උට ?

    ඇරෝලව දැන් අල්ලන්ඩ ලේසි නෑ
    අපොයින්මන්ට් දාන්ඩ ඕනේ
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    ගරුසයි උඹයි තමා අතුරුදහන් වෙලා හිටියේ අනික් ඔක්කොම ඉන්නව බන් :P අලුතෙන් අයත් ඉන්නව :D

    යාහ ... යාහ .... එක තම මාත් මේ බැලුවේ ...

    කොමද බෝල අපේ ආදයම් ??/ උබ සුද්ද කල ද මුන්ව ? :rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    යාහ ... යාහ .... එක තම මාත් මේ බැලුවේ ...

    කොමද බෝල අපේ ආදයම් ??/ උබ සුද්ද කල ද මුන්ව ? :rolleyes:
    මම ගෙදර තට්ටු දෙකට හදල තව ගෙවල් දෙකකට විතර හරියන්න ගාන පොතේ දාගෙන භාණ්ඩාගාරික තනතුරෙන් අයින් උනා :P දැන් කුක්ක තමා ගනුදෙනු බලන්නේ. ඔය මට බැන බැන ඉන්නෙ දේවාලේ අකවුන්ට් එකේ සතයක්වත් නෑ කියල :D
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    මම ගෙදර තට්ටු දෙකට හදල තව ගෙවල් දෙකකට විතර හරියන්න ගාන පොතේ දාගෙන භාණ්ඩාගාරික තනතුරෙන් අයින් උනා :P දැන් කුක්ක තමා ගනුදෙනු බලන්නේ. ඔය මට බැන බැන ඉන්නෙ දේවාලේ අකවුන්ට් එකේ සතයක්වත් නෑ කියල :D
    කුක්කුවා හා උක්කුවා:D:D:D
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..

    අසනීප උනාට පස්සෙ දැක්කාම ද කොහෙද ????ඉතින් ඉතින් මොනද අලුත් තොරතුරු......

    ජොබ , msc තමා සිස් ජිවිතේ ....
    දැනුත් කිරියට ඇවිල්ල ටිකක් හිට්යේ ... අර අලයේ ගාථා නුලට cmnt එකක් දන්න
    නන්ද මාලනී ගේ එක ඇහුව දුක හිතුන :rolleyes:
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    මම ගෙදර තට්ටු දෙකට හදල තව ගෙවල් දෙකකට විතර හරියන්න ගාන පොතේ දාගෙන භාණ්ඩාගාරික තනතුරෙන් අයින් උනා :P දැන් කුක්ක තමා ගනුදෙනු බලන්නේ. ඔය මට බැන බැන ඉන්නෙ දේවාලේ අකවුන්ට් එකේ සතයක්වත් නෑ කියල :D

    සික් මම හිට්යේ නෑ නේ ...
    උබ මේකෙන්ම ගොඩ ගහින් වගේ ... :dull: