~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ආයිත් කෙල්ලෙක්ගේ සීන් එකක්ද , මන් හිතුවේ ජොබ් එකක් වගේ දෙයක් කියලා, මොකක් හරි බිසී වැඩක් වගේ
    o9slBYs.jpg

    amma bainawa ban oya ekekwat ubata kanna denawada?ubata tiyana ewa madida kiyala :(
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඇරෝට වේදනා රහිත සියදිවිනසගන්නා ක්‍රමයක් කියපල්ලා කවුරුහරි
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    anina eka bari kamak na macho.ehema karama eka mage kellata man gahuwa ha samanai.unge gedarin tawa kellata wada dei.ehema dasamayakwat eyata riddanna ba ban mata :(

    එහෙමද...උඹ ඉන්න තත්වෙ නම් තේරෙනව ඒත් කරන්න දෙයක් තමයි නැත්තෙ...කොහොම හරි උබේ වැඩ වලට බාධාවක් කර ගන්න එපා අන්තිමට ඒකත් නෑ මේකත් නෑ..

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    amma bainawa ban oya ekekwat ubata kanna denawada?ubata tiyana ewa madida kiyala :(

    ඉතිං ඇත්තනේ, ඕක මත්තෙම නැහිලා හරියනවායැ, මෙච්චර පොඩි එකෙක් වෙච්ච කෙල්ලෙක්වත් ඉදලා නැති මටත් ඕක ඇත්ත කියල තේරෙනවා, :nerd::nerd:

    ඉස්සෙල්ලාම බලපන් ඔය ඇහේ වැඩේ, ඊට පස්සෙ අර ටීචින්ග් වැඩේ බලපන්, :nerd::nerd:

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    http://www.altair.lk/pricing-and-floor-plans/

    හනෙ අම්මෙ, ලන්කාවෙ මාර සල්ලිකාරයෝනෙ ඉන්නෙ , ගනන් බලන්ඩකෝ :dull:

    බාගෙකටත් වඩා දැන්මම විකිනිලානේ
    මදැයි උඩම තට්ටුවෙන් එකක් ගන්ඩ හිටිය :no::no:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    එහෙමද...උඹ ඉන්න තත්වෙ නම් තේරෙනව ඒත් කරන්න දෙයක් තමයි නැත්තෙ...කොහොම හරි උබේ වැඩ වලට බාධාවක් කර ගන්න එපා අන්තිමට ඒකත් නෑ මේකත් නෑ..

    ela kollo :)hodata wada karaganin puluwan unot innakan dawasata eka parak hari awit balala yannam :)
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඉතිං ඇත්තනේ, ඕක මත්තෙම නැහිලා හරියනවායැ, මෙච්චර පොඩි එකෙක් වෙච්ච කෙල්ලෙක්වත් ඉදලා නැති මටත් ඕක ඇත්ත කියල තේරෙනවා, :nerd::nerd:

    ඉස්සෙල්ලාම බලපන් ඔය ඇහේ වැඩේ, ඊට පස්සෙ අර ටීචින්ග් වැඩේ බලපන්, :nerd::nerd:

    lecturing apply kala hariyaida balamu macho :)
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    තහනම් දැන් මට ඔයාගෙ
    රූපෙ පේනා තැනක ඉන්නත්
    මේ ලෝකේ පවුරු බැදිලා අප වටා…
    මේ ගෙවෙනා මොහොත ගානේ…
    ඔබව යාවී දුරට මාගේ
    පුලුවන් නම් තබමි කාලේ නවතලා…

    අපි ආයේ හමු වෙන්නෙ
    කවදාදෝ නෑ දන්නේ
    එතකල් ඉන්නවා මග බලා…
    මා ඉන්නේ ලතැවිල්ලේ
    හිත ඇතුලේ ගිනි දැල්වේ
    ඔබ දන්නෑ මගේ වේදනා

    මේක තමයි සිංදුව...

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බාගෙකටත් වඩා දැන්මම විකිනිලානේ
    මදැයි උඩම තට්ටුවෙන් එකක් ගන්ඩ හිටිය :no::no:
    ඇදට තියෙන එකේ විකිණිලා තියෙන්නෙ අඩුවෙන් :D මිනිස්සු බය ඇති කඩන් වැටෙයි කියල