ela kollohodata wada karaganin puluwan unot innakan dawasata eka parak hari awit balala yannam
![]()
ඔව්..ඇවිල්ල යන්න එන්න

ela kollohodata wada karaganin puluwan unot innakan dawasata eka parak hari awit balala yannam
![]()

Hotalen aran katin kanawa


wedana rahitha marana walata onataram behet warga tiyanawa machan![]()






Api thopilawa inna dunne ape pusanta dadayam karannaකටුසුගමේ ඉන්නෙ කටුස්සෝ විතරයි
නිකන් ලක්සද, ඩොලර් මනුස්සයෝ ඩොලර්![]()
බාගෙකටත් වඩා දැන්මම විකිනිලානේ
මදැයි උඩම තට්ටුවෙන් එකක් ගන්ඩ හිටිය![]()




Arrow umbata aul wage hitunoth marenna hitumoth mata pm ekak dapan...
Marenna kalin karanna ituru wela tyena wada tikata support karanna ehema..
Umbe amma ehema andana kota e manussayo wayasata giyama salakanna puthekuth neane wena..
මැරෙන්න හිතුන දවසට තමන්ගේ අම්ම මිනිය ගාවට වෙලා අඬන හැටි මතක් කරගනින්. ආය ජීවිතේට මැරෙන්න හිතන්නෙ නෑ.
Altair eke.. wtf r u saying? True?







ඇදට තියෙන එකේ විකිණිලා තියෙන්නෙ අඩුවෙන්මිනිස්සු බය ඇති කඩන් වැටෙයි කියල



Api thopilawa inna dunne ape pusanta dadayam karanna
..
Mun e tikata balahanko...
අන්තිමට එකෙක් ඇවිත් නැට්ට නැතුව ගියේ උඩ ඔක්කෝම ගිහිල්ල, මොක්කු ගන්නවාද මන්දා
යටිං ටිකක් තියෙනවා, පුලුවන්නම් බලපන්![]()
යට හරියන්නේ නෑ බන්.
අර ගෝල්ෆේස් එක ලග ගහන එකේවත් බලන්ඩ ඕනේ දැන් එහෙනම්

ජැක් එකේ ගනන් අඩු ඇති![]()
ඕවල අපාර්ට්මන්ට් අරගෙන තවත් මාසෙන් මාසෙට මේන්ටනන්ස් වලටත් ගෙවන්ඩ ඕනේ නේද බන්.
අම්මේ සල්ලි



ඔහොම පෝස්ට් එකක් මන් දාල නෑ
නෑ නෑ වැදුනා, කටූස ලක්ස 700+ කීවෙ මට ඒක ගානක් ගියේ පස්සෙ
ඩොලර් ලක්ශ 5+![]()
