~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Arrow umbata aul wage hitunoth marenna hitumoth mata pm ekak dapan...
    Marenna kalin karanna ituru wela tyena wada tikata support karanna ehema..
    Umbe amma ehema andana kota e manussayo wayasata giyama salakanna puthekuth neane wena..
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    බාගෙකටත් වඩා දැන්මම විකිනිලානේ
    මදැයි උඩම තට්ටුවෙන් එකක් ගන්ඩ හිටිය :no::no:

    උඩ ඔක්කෝම ගිහිල්ල, මොක්කු ගන්නවාද මන්දා :confused::oo:

    යටිං ටිකක් තියෙනවා, පුලුවන්නම් බලපන් :baffled::baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Arrow umbata aul wage hitunoth marenna hitumoth mata pm ekak dapan...
    Marenna kalin karanna ituru wela tyena wada tikata support karanna ehema..
    Umbe amma ehema andana kota e manussayo wayasata giyama salakanna puthekuth neane wena..
    අනිවා :yes: මැරෙන්න හිතුන දවසට තමන්ගේ අම්ම මිනිය ගාවට වෙලා අඬන හැටි මතක් කරගනින්. ආය ජීවිතේට මැරෙන්න හිතන්නෙ නෑ. :baffled:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඇදට තියෙන එකේ විකිණිලා තියෙන්නෙ අඩුවෙන් :D මිනිස්සු බය ඇති කඩන් වැටෙයි කියල

    තව බිල්ඩිමක් තියනවනේ ජැක් එකට :baffled::baffled::baffled:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උඩ ඔක්කෝම ගිහිල්ල, මොක්කු ගන්නවාද මන්දා :confused::oo:

    යටිං ටිකක් තියෙනවා, පුලුවන්නම් බලපන් :baffled::baffled:

    යට හරියන්නේ නෑ බන්.
    අර ගෝල්ෆේස් එක ලග ගහන එකේවත් බලන්ඩ ඕනේ දැන් එහෙනම්
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ජැක් එකේ ගනන් අඩු ඇති :confused::confused::baffled::baffled::rofl:

    ඕවල අපාර්ට්මන්ට් අරගෙන තවත් මාසෙන් මාසෙට මේන්ටනන්ස් වලටත් ගෙවන්ඩ ඕනේ නේද බන්.
    අම්මේ සල්ලි
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඕවල අපාර්ට්මන්ට් අරගෙන තවත් මාසෙන් මාසෙට මේන්ටනන්ස් වලටත් ගෙවන්ඩ ඕනේ නේද බන්.
    අම්මේ සල්ලි

    මේන්ටෙනන්ස්, :dull::dull:

    ඒව මතක් කරන්නෙ නැතිව ඉමු :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔහොම පෝස්ට් එකක් මන් දාල නෑ :dull::dull::baffled::baffled:

    නෑ නෑ වැදුනා, කටූස ලක්ස 700+ කීවෙ මට ඒක ගානක් ගියේ පස්සෙ :baffled::baffled:

    ඩොලර් ලක්ශ 5+:D
    ලක්ෂ 700 බැංකුවේ ෆික්ස් දැම්මොත් ජ්‍යෙෂ්ට පුරවැසි ගිනුමක මාසෙට ලක්ෂ 8.75 ක් එනව පොලිය. :baffled:

    මාසෙට ලක්ෂයක් දීල කුලියට ගෙයක් ගන්න පුළුවන් සැප පහසුවට ඉන්න.