~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එකෙක් අතඇරියනේ බිමට. වෙලාවට phone එක තිබ්බේ නෑ ඇතුලේ. මැදින් පැලුනා. හොදම එකක් නෙවේ නිසා කමක් නෑ.
    games ගහන්න බැරිඋනා බන්. ෆිල්ම් බැලුවා. ඔය app දාගෙන පිස්සු කෙලිය. එච්චරයි

    මොන වගේ ඇප්ස්ද බන් හොද?
    ෆිල්ම්ස් ෆ්‍රී දෙන ඒවා තියනවද?
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මොන වගේ ඇප්ස්ද බන් හොද?
    ෆිල්ම්ස් ෆ්‍රී දෙන ඒවා තියනවද?
    apps තියෙනවා බන් එක එක ඒවා,අලුත් ඒවත් ඇති. උබේ vr එක special නිසා samsung site එකේ බලපන්. ඕකටම හදපුව ඇති
    3d ෆිල්ම්ස් download කලා.
     
    Last edited:

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    apps තියෙනවා බන් එක එක ඒවා,අලුත් ඒවත් ඇති. උබේ vr එක special නිසා samsung site එකේ බලපන්. ඕකටම හදපුව ඇති
    3d ෆිල්ම්ස් download කලා.

    ඊයේ නම් ඔකියූලස් සයිට් එකෙන් ඩවුන් කෙරුවේ.
    3D මුවිස් ගන්ඩ හොද සයිට් එකක් කියපන්කො දන්නවනම්
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ඊයේ නම් ඔකියූලස් සයිට් එකෙන් ඩවුන් කෙරුවේ.
    3D මුවිස් ගන්ඩ හොද සයිට් එකක් කියපන්කො දන්නවනම්

    අඩෝ...ඩිල්සා ...උබ photo දැම්ම නේහ්......බාන්ඩෙ නම් සුපිරි....

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    අඩෝ...ඩිල්සා ...උබ photo දැම්ම නේහ්......බාන්ඩෙ නම් සුපිරි....

    ඔව් බන්. බොරු කියන්ඩ ඕනේ නෑ සම්සන්ග් ගහපු හොදම ෆෝන් එක දැනට.
    පට්ට ස්මුත් බන්. අයිරිස් ස්කෑනර් එක කලුවරෙත් වැඩ.
    එකම අඩුව ප්ලස් එකේ ෆින්ගර් ප්‍රින්ට් එක තමයි. තව ටිකක් පහලට ආවානම් නියමයි.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ඊයේ නම් ඔකියූලස් සයිට් එකෙන් ඩවුන් කෙරුවේ.
    3D මුවිස් ගන්ඩ හොද සයිට් එකක් කියපන්කො දන්නවනම්
    ඒ දවස්වල extratorrent එකෙන් බෑවේ. දැන් නෑනේ. පොඩ්ඩක් ඔය torrent site වල බලපන්කො.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ඔව් බන්. බොරු කියන්ඩ ඕනේ නෑ සම්සන්ග් ගහපු හොදම ෆෝන් එක දැනට.
    පට්ට ස්මුත් බන්. අයිරිස් ස්කෑනර් එක කලුවරෙත් වැඩ.
    එකම අඩුව ප්ලස් එකේ ෆින්ගර් ප්‍රින්ට් එක තමයි. තව ටිකක් පහලට ආවානම් නියමයි.

    :yes:
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ඔව් බන්. බොරු කියන්ඩ ඕනේ නෑ සම්සන්ග් ගහපු හොදම ෆෝන් එක දැනට.
    පට්ට ස්මුත් බන්. අයිරිස් ස්කෑනර් එක කලුවරෙත් වැඩ.
    එකම අඩුව ප්ලස් එකේ ෆින්ගර් ප්‍රින්ට් එක තමයි. තව ටිකක් පහලට ආවානම් නියමයි.

    ආ..ඔව් නේ..phone එක ලොකු නිසා කේස්...මේ පාර phone එක හොදට හදල තියනව තමයි...සුපිරි...vr එක බැලුවද

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඒ දවස්වල extratorrent එකෙන් බෑවේ. දැන් නෑනේ. පොඩ්ඩක් ඔය torrent site වල බලපන්කො.

    එල එල.
    හොයල බලන්නම්.
    මේ ටොරන්ට් සයිට් වාහන හින්ද පට්ට පාඩුයි බන් .
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    ආ..ඔව් නේ..phone එක ලොකු නිසා කේස්...මේ පාර phone එක හොදට හදල තියනව තමයි...සුපිරි...vr එක බැලුවද

    ඊයේ රෝලර් කෝස්ටර් එකක ගියා ඇඳ තදින් අල්ලාගෙන :lol::lol: