~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එකෙක් අතඇරියනේ බිමට. වෙලාවට phone එක තිබ්බේ නෑ ඇතුලේ. මැදින් පැලුනා. හොදම එකක් නෙවේ නිසා කමක් නෑ.
    games ගහන්න බැරිඋනා බන්. ෆිල්ම් බැලුවා. ඔය app දාගෙන පිස්සු කෙලිය. එච්චරයි

    ෆෝන් එක ඇතුලේ කීවෙ, :confused::confused:
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ඊයේ රෝලර් කෝස්ටර් එකක ගියා ඇඳ තදින් අල්ලාගෙන :lol::lol:

    :lol::lol:
    apps ගන්න වෙනම store එකක් තියනව නේ...ඒක phone එකට දාගත්තම හරි..