~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    උත්කෘෂ්ඨයි සිංහලු.මේ මාසේ පෝය එන්නේ සෙනසුරාදා දවසක

    ඔව් පුතී. තව බලාගෙන පලකො calendar එකේ ඉස්සරහට. මානසිකව වැටෙනවා අප්පා
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    :oo: එයා උබට කැමැත්තෙනුත් හිටියද

    o/l walata kalin eya wena kollekta kemeththen hitiye u arts kare result adu hinda pora sahena try kara maths class ekata paninna.ape maths eke kollo 2nai.ita passe eya mata podi kemeththak pennuwata man ganan gaththe na.awasthawadi kiyala hithuna hinda
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබ ගස් උඩමනේ ඉන්නෙ:rofl::rofl:, ඒ හින්දා අඩිය අඩිය කපපන් ලනුවක් ගැටගහල හැම කෑල්ලටම,

    ගස් කපන මිනිහෙක්ට කීවනං හරිනේ, හුලගකටවත් ඕක වැටුනොත් :baffled:
    මෙහෙ නෑ බන් එහෙම මිනිස්සු හොයාගන්න දැන්. :D ඔහේ වෙන දෙයක් වෙච්ච දෙන් වැටුනත් අපේ ගෙදරට වැටෙන්නේ නෑ නෙ
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මෙහෙ නෑ බන් එහෙම මිනිස්සු හොයාගන්න දැන්. :D ඔහේ වෙන දෙයක් වෙච්ච දෙන් වැටුනත් අපේ ගෙදරට වැටෙන්නේ නෑ නෙ

    උබට හිරේ යන්ඩ වෙයි :baffled::baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    o/l walata kalin eya wena kollekta kemeththen hitiye u arts kare result adu hinda pora sahena try kara maths class ekata paninna.ape maths eke kollo 2nai.ita passe eya mata podi kemeththak pennuwata man ganan gaththe na.awasthawadi kiyala hithuna hinda
    අවස්තාවාදී :eek: මුන්ට අතේ තියෙන එක කටට දාගන්න පින නෑ නෙ :no:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මෙහෙ නෑ බන් එහෙම මිනිස්සු හොයාගන්න දැන්. :D ඔහේ වෙන දෙයක් වෙච්ච දෙන් වැටුනත් අපේ ගෙදරට වැටෙන්නේ නෑ නෙ

    උබලට තමා අලාබ ගෙවන්න වෙන්නෙ, :baffled:
    ගොඩක් උසද එච්චරටම අමාරු , :lol::lol:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    o/l walata kalin eya wena kollekta kemeththen hitiye u arts kare result adu hinda pora sahena try kara maths class ekata paninna.ape maths eke kollo 2nai.ita passe eya mata podi kemeththak pennuwata man ganan gaththe na.awasthawadi kiyala hithuna hinda

    අතීතය මතක් උනා. ඔය හා සමාන කතාවක් :dull:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එහෙම වැටෙන එකක් නෑ බන් ඕව හයියයි. දරන්න බැරි නං ගහ එච්චර උසට යන්නේ නෑ නෙ.

    එහෙනං බොල පාරටත් ගස් කඩන් වැටිල මිනිස්සු මැරෙන්නෙ ගෙවල් කැඩෙන්නෙ :lol:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    උබ ගියේ මික්ස් ස්කූල් එකකටද , ගර්ල්ස් එකකටද :baffled::rofl:
    mix bn.science eke kollo 6i kello 24i. bio maths ekata
    අවස්තාවාදී :eek: මුන්ට අතේ තියෙන එක කටට දාගන්න පින නෑ නෙ :no:

    a dawaswala podi tharahakin hitiye
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හෙන තඩි ගහක් බන් වැටුනොත් එහා ගෙදරට අලාබ ගෙවන්න වෙනව ෂුවර් එකටම. ලණුවක් බඳින්නත් තැනක් නෑ එකයි ප්‍රශ්නේ, ගහට නැගල උඩ ඉඳන් කෑලි කප කප පහලට බහින්න වෙන්නෙ.

    අනික මට කොහොමත් ගස් කපන වැඩ පුරුදු නෑ :D

    හෑ මිනිහෝ උඹ ගහක් කපනවා දැකලා නැද්ද.ගස් කපන්නේ පහල ඉඳන් උඩට.