~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඉස්කෝලෙ මුගේ යාලුවෝ සෙට් එකේ පේරන්ට්ස්ලට මාසෙකට දෙකකට සැරයක් හැමදාම මීටින් කෝල් කරනවා..
    හැබැයි මූට නෑ..
    මූ බැලින්නං සේරම ටික අව්ලෝලා තියල වැඩේ දෙල් වෙද්දි ශේප් එකේ මාරු වෙනවා.. අනිත් උන් මාට්ටු වෙනවා..

    :lol:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0

    මොකක්ද ඉස්කෝලේ නම?
    මම හිතුවා ඔය ඉන්නේ ගමේ කියලා.ගම කොහේද

    නෑ මම ගමෙන් පැනලා ආවට පස්සේ ආයෙ එහේ පදිංචි උනේම නෑ...
    අවුරුදු 19 ඉදං මෙහෙ හින්දා මේකත් දැන් නිකං ගම වගේ තමා කොල්ලා කාලේ ඉදලමනේ..
    මම ගියේ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයට..
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉස්කෝලෙ මුගේ යාලුවෝ සෙට් එකේ පේරන්ට්ස්ලට මාසෙකට දෙකකට සැරයක් හැමදාම මීටින් කෝල් කරනවා..
    හැබැයි මූට නෑ..
    මූ බැලින්නං සේරම ටික අව්ලෝලා තියල වැඩේ දෙල් වෙද්දි ශේප් එකේ මාරු වෙනවා.. අනිත් උන් මාට්ටු වෙනවා..

    එහෙනම් තාත්තට වඩා හපන් වගේ. යාලුවන්වත් ශේප් එකේ තියාගෙන ඉන්නව ද?
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඌත් විස්ස වෙද්දී කෙල්ලෙක් එක්ක පැනල යයිද දන්නේ නෑ :D

    ඒවා උන්ගේ දෛවය..
    මම උගේ තාත්ත උනා කියල උගේ ඉරණම මට ලියන්න බෑ
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    එහෙනම් තාත්තට වඩා හපන් වගේ. යාලුවන්වත් ශේප් එකේ තියාගෙන ඉන්නව ද?

    ඔව් ඌ ශේප් එකේ ඉන්නවා..
    ඌට ඉන්නවා ඌටම ගැලපෙන තකට තක යාලුවෙක්.. එක පාරං මුං දෙන්න ජීප් එක ස්ටාර්ට් කරලා වාහනේ පදින්න හදලා රෝල් ගේට් එකේ හපපලා තිබ්බ චොප්ප් වෙන්න.. වාහනේ මූණ ඉවරයි..
    එදා ඉදං ඒ කොල්ලගේ අම්මලා ඌව මෙහේ එවන්නේ නෑ හොද වෙලාවට.. තව කාලයක් ඌත් එක්ක මු හැදුනනං මුං දෙන්න එලියට ගන්න වෙන්නේ වැලිකඩින්..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    putat tatta wagema atine :lol: nagin nathuwana uth gahai :lol:

    ඒ උනාට හැම එකාම එහෙම දෙන්නේ නෑනේ උඹ වගේ නගින්නෙ නැති උනත් ගහන්න..
    උඹ වගේම නැග්ගෙ නැතත් ගහන්න දෙන එකෙක්ව සෙට් කරගන්නත් ඕනේ ඉතිං..
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔව් ඌ ශේප් එකේ ඉන්නවා..
    ඌට ඉන්නවා ඌටම ගැලපෙන තකට තක යාලුවෙක්.. එක පාරං මුං දෙන්න ජීප් එක ස්ටාර්ට් කරලා වාහනේ පදින්න හදලා රෝල් ගේට් එකේ හපපලා තිබ්බ චොප්ප් වෙන්න.. වාහනේ මූණ ඉවරයි..
    එදා ඉදං ඒ කොල්ලගේ අම්මලා ඌව මෙහේ එවන්නේ නෑ හොද වෙලාවට.. තව කාලයක් ඌත් එක්ක මු හැදුනනං මුං දෙන්න එලියට ගන්න වෙන්නේ වැලිකඩින්..

    ජීප් එක කිවුවේ V8 එකද?
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඔව් ඌ ශේප් එකේ ඉන්නවා..
    ඌට ඉන්නවා ඌටම ගැලපෙන තකට තක යාලුවෙක්.. එක පාරං මුං දෙන්න ජීප් එක ස්ටාර්ට් කරලා වාහනේ පදින්න හදලා රෝල් ගේට් එකේ හපපලා තිබ්බ චොප්ප් වෙන්න.. වාහනේ මූණ ඉවරයි..
    එදා ඉදං ඒ කොල්ලගේ අම්මලා ඌව මෙහේ එවන්නේ නෑ හොද වෙලාවට.. තව කාලයක් ඌත් එක්ක මු හැදුනනං මුං දෙන්න එලියට ගන්න වෙන්නේ වැලිකඩින්..

    oya wage aya honda,naraka therum gaththama niyameta anagathe hadagannawa.hebei ithin control ekak thiyenna one
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    oya wage aya honda,naraka therum gaththama niyameta anagathe hadagannawa.hebei ithin control ekak thiyenna one

    ඔව් ලොකු එකා එහෙම නෑ ඌ සහමුලින්ම වෙනස් ෆුල් ඩීසන්ට් එකේ ඉන්නේ.