කන්‍යා උඹට සෙට් වෙන්නේ කොයි කාලෙද?
අප්‍රේල් මීනයි මේෂයි මීට් වෙනවා කියලා දන්නවා..
මීනා අවුල්ද?
කන්‍යාවක් හොයාගන්න දැන් කළුනික හොයනවා වගේ දැන්කාලේ අයියා කොහොමද මීනා ගැන දැනගත්තේ අයියා සීඅයිඩී ද

පුටු මේස ගැන නම් මම දන්නෑ අයියේකන්යා උඹට සෙට් වෙන්නේ කොයි කාලෙද?
අප්‍රේල් මීනයි මේෂයි මීට් වෙනවා කියලා දන්නවා..
මීනා අවුල්ද?

පුටු මේස ගැන නම් මම දන්නෑ අයියේe weradi heduwa bolaඒ මොකද්ද මම දැක්කේ නෑ නෙ නර්ස් කෙනෙක් ඉන්න එකක්
හා අපි ඔටුවෝ කියල හිතුවදමම ත්‍රෙඩ් එක වර්ජනය කරලා විකල්ප සංවාද සභාව කියල එකක් පටන් ගන්නව එහෙනං



uba rep dila mata dan denna balu.puluwan una gaman denname weradi heduwa bola

අයියා.. මම හිතුවේ අන්කල් කියලා. සයෝගේ මාමාන්ඩ් නේ ඔයuba thamai meke loku aiya
හුටාවැරදිලා අලුත් එක වැටුන, ප්‍රිවිව් එක වෙනුවට සබ්මිට් නිව් ත්‍රේඩ් ක්ලික් වුනා
ඔක්කෝම ඉක්මනට යන්ඩ ඒකට ටැග් උස්සන්ඩ කලිං





parana tika bump karala ennadaහා කමක් නෑ අපි නමයටම එන්නං
අප්පෝ කටුස්සො , සාර පරඩැලක් වගේනෙ, කොන්දත් ඇද වෙලානෙ,
අලුත් එකේ
දුකේ බෑ අප්පා දැක්කම.
sayo mage nangi ne...අයියා.. මම හිතුවේ අන්කල් කියලා. සයෝගේ මාමාන්ඩ් නේ ඔය



සාර ජර්මන් ගියාට පස්සේ කන්න නැතුවද කොහෙද ඇදිල ගිහින්දුකේ බෑ අප්පා දැක්කම.
සාර ජර්මන් ගියාට පස්සේ කන්න නැතුවද කොහෙද ඇදිල ගිහින්දුකේ බෑ අප්පා දැක්කම.

ඔව් බන්, මට කෑම එකක් ගිහිල්ල දෙන්න හිතෙනවා කටුස්සොයි කුක්කා මසුයි කන්න තියෙන්නේ.කන්න බැලු එලකිරිය මතක් වෙනවලු
එහෙනං පාත්තයව හරි උකුස්සව හරි මරල මස් ටික පාර්සල් කරලා යවමු




