50000 ලු වෙඩිමට ගියේ

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    50000 ලු වෙඩිමට ගියේ

    බන්දුලගෙ දූගෙ වෙඩිම

    කැම ප්ලේට් එකක් 250 ලු


    8j8NWiP.jpg


    qn0DjA2.jpg


    S1iUMYF.jpg


    BEqSjJ1.jpg
     
    • Like
    Reactions: ukkuwa

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,293
    113

    දුවෙක් ඉන්න තත්තගෙනෙක් උන දවසට උඹට තේරෙයි....

    හරි හරි බන් විහිලුවක් වත් තෙරෙන් නෑ නෙ උඹලට රෙද්ද උස්සන් එනවනේ :rolleyes::baffled:
     
    • Like
    Reactions: nicjosh83

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    8j8NWiP.jpg


    බන්දුලට කක්කා බර වෙලාද බන්? :D:lol::lol:
    උබට එහෙම හිතුනට මචන් මට නම් මේක ඉතාම හැගීම්බර ඡායාරුපයක්.......
    දුවෙකුට තාත්ත කෙනෙක් ගේ තියන ආදරය වචනවලට හරවන්න බැරි එකක්.....
    එක විදලම ඕන බලන්න........
     
    • Like
    Reactions: HYBRIDPC

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,616
    14,242
    113


    බන්දුලට කක්කා බර වෙලාද බන්? :D:lol::lol:

    බලු කතා කියන්න එපා මචං, තාත්තා කෙනෙක්ගේ ආදරේ කියන්නේ විහිළුවක් නෙවෙයි :no: