50000 ලු වෙඩිමට ගියේ

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බලු කතා කියන්න එපා මචං, තාත්තා කෙනෙක්ගේ ආදරේ කියන්නේ විහිළුවක් නෙවෙයි :no:

    UNP parlimentarien kenekta ohoma kiwwa nam me wage piya guna wayim dakinna wenne na ape hamuduruwane… :baffled:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,617
    14,246
    113
    UNP parlimentarien kenekta ohoma kiwwa nam me wage piya guna wayim dakinna wenne na ape hamuduruwane… :baffled:

    ඔව් බං ඇත්ත හැබැයි අපි දේශපාලන වහල්ලු ගානට වැටෙන්න ඕනේ නැනේ :yes:
     

    chega995

    Well-known member
  • Apr 28, 2018
    1,365
    467
    113
    ලැට් එකේ
    8j8NWiP.jpg


    බන්දුලට කක්කා බර වෙලාද බන්? :D:lol::lol:

    :rofl::rofl:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    UNP parlimentarien kenekta ohoma kiwwa nam me wage piya guna wayim dakinna wenne na ape hamuduruwane… :baffled:


    උන්ට ළමයි ඉන්න එපැයි... එක්කෝ බැඳල නෑ... බැඳපු උන්ටත් වැඩිහරියකට ළමයි නෑ....
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    2500න් පස් දෙනකුගෙන් යුත් පවුලකට මාසයක් කාලා ඉන්න පුළුවන් රටේ, 250න් වෙඩිමක කෑම ගන්න බැ කියන්නේ කවුද ?බන්දුල සර් ඒක අදර්ශයෙන්ම පෙන්වූ අවස්ථාවක්
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,542
    22,231
    113
    Gotland
    Ban-Duula wedding budget:


    Plate - 250/= (all inclusive)
    wedding hall - 5000/=

    music - 2000/=
    car hire - 2550/= (Alto K10)
    wedding cake - 500/= (perera n sons)
    liquor - 5000/= (johnny fernandos etho whisky)
     
    • Like
    Reactions: hichchiputha

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    බන්දුල මාමේ ඇයි එහෙම කරේ....:(:no:
    මට දෝණියැන්ද බලාගන්න තිබුනා...මාසෙට රු.2500 යිනේ යන්නේ...:sorry:
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    Ban-Duula wedding budget:


    Plate - 250/= (all inclusive)
    wedding hall - 5000/=

    music - 2000/=
    car hire - 2550/= (Alto K10)
    wedding cake - 500/= (perera n sons)
    liquor - 5000/= (johnny fernandos etho whisky)
    අපේ උන්ටත් කියන්න තියෙන්නේ බන්දුල මාමා වගේ වෙඩිම කාපල්ලා...:love: