~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    mata fb eka account ekai thiyene. eka original thama. man katha lassana balan na. man balanne wadagth manussayekda kiyala. samahara aya ganu bageta adan inna photos ehema dala inna aya innawa. oya gollo kawrut ehema aya newe. eth man kellek nisa bayay tikak miss use karana ayath innawane. anika oyala hamotama dunnot. :sorry::sorry:


    ekath hari methana api danagena comment dammahama eke gathiyak na wage hithenawa .:sorry::sorry::sorry:

    :):) ඔව් ඒක නැන්දගේ තීරණයක් ඉතින්
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    :shocked::shocked::shocked:
    පොල්ලක් අරන් ගහපන්

    ආන් තහනම් කරාලු ඕව , අවසර් ගන්න ඕනලු , :baffled::baffled:

    අපේ ගමේත් එකක් යවල ගෙදර තිබ්බ පොල් ගහක් උඩ රෑට ලයි පත්තු වෙනව පෙවුන :lol::lol:


    උස වැඩියි බං...ගල් පාරක් වත් දෙන්න බෑ..
    XtGVDvQ.jpg
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අපෝ මගේ එකේ කිරියේ බහුතරයක් reputed මෙම්බර්ස්ලා ඉන්නවා. එක්කෙනෙක් අද වෙනකන් මාව ලීක් කරලත් නෑ.. මම උන්ව ලීක් කරලත් නෑ. අපි මරාගෙන තියෙනවා ඕනා තරම් ත්‍රෙඩ් වල. ඒත් ඔයාගේ ජිවිතේ ඔයාගේ.. ඔයා කැමති දෙයක් කරන්නකෝ. මම පිඇම් එකක් එව්වා. :)

    dakka. oyala ratada igena gaththe. thama hithanwa. :baffled::baffled:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    උස වැඩියි බං...ගල් පාරක් වත් දෙන්න බෑ..
    XtGVDvQ.jpg

    උබ ඔලුවට කළු පාට රෙදි කෑල්ලක් බැඳගෙන ටීෂර්ට් එකක් නැතුව මිදුලේ පොඩ්ඩක් එහෙට මෙහෙට පලයන් හොදට.
    අනිවා ඕක උබලගේ ගේ ඇතුලට රිංගයි එතකොට.
    එකෙන්ම අල්ලගනින් රැකලා ඉදල