කවුද යකෝ අපේ ගෙවල් උඩින් drone යවන්නෙ

ara kiri dowana kale illanna epai denna tibba kala 77kmaඅපිටත් බොහොම කණගාටුයි....
ඉතාමත් දුක්ඛිත තත්වයක් තමයි තියෙන්නේ....
දෙයියන්ගේ දේවල් හොරා කාපුවම ඔහොම වෙනවා...
දැන් තියෙන්නේ නිරුවත් කන්‍යාවන් 07 දෙනෙක්ගෙන් කිරි කල හතක් නාලා පව් සෝදගන්න එක....![]()

අහ් මිස්ට රත්නායක...![]()

යකොව්.. ප්‍රසිද්දියේ කෑගහන්න එපා.. ඔය රෙද්ද google කලත් ඇති මාව හොයන්න.![]()

මම බුකියේ ලින්ක් එක එව්වොත් මම කොච්චර කැත උනත් මට ඔයාගේ ඔරිජිනල් රික්වෙස්ට් එකක් දානවද? හා කියන්න බලන්න..?![]()

යකොව්.. ප්‍රසිද්දියේ කෑගහන්න එපා.. ඔය රෙද්ද google කලත් ඇති මාව හොයන්න.![]()

mata fb eka account ekai thiyene. eka original thama. man katha lassana balan na. man balanne wadagth manussayekda kiyala. samahara aya ganu bageta adan inna photos ehema dala inna aya innawa. oya gollo kawrut ehema aya newe. eth man kellek nisa bayay tikak miss use karana ayath innawane. anika oyala hamotama dunnot.
ekath hari methana api danagena comment dammahama eke gathiyak na wage hithenawa .![]()

sitha niwana katha sitha niwana katha,මම දැකලා නැති ය fb add කරන්නේ නෑ. පලවෙනි වතාවට add කලේ ඔන්න කුක්කා.
mata fb eka account ekai thiyene. eka original thama. man katha lassana balan na. man balanne wadagth manussayekda kiyala. samahara aya ganu bageta adan inna photos ehema dala inna aya innawa. oya gollo kawrut ehema aya newe. eth man kellek nisa bayay tikak miss use karana ayath innawane. anika oyala hamotama dunnot.
ekath hari methana api danagena comment dammahama eke gathiyak na wage hithenawa .![]()

උඹ ඉතිං වැරදි අර්ථයෙන් ගත්තට කරන්න දෙයක් නෑ....
උඹට එළිය ඕන කියපු නිසා මම බල්බ් එකක් දාන්න උඩට නැග්ග....
උඹල වගේ විකෘති අදහස් ඇති එවුන්... ෂිහ්...![]()

sayo ewan na oya manussayage wili lajjawaමම බුකියේ ලින්ක් එක එව්වොත් මම කොච්චර කැත උනත් මට ඔයාගේ ඔරිජිනල් රික්වෙස්ට් එකක් දානවද? හා කියන්න බලන්න..?![]()

දැන් කවුද මෙතන විකෘති අදහස අරන් තියෙන්නෙ
මමත් කිවේ අර සයෝ අක්ක ඉන්න තැන උඩ නගින්න එපා ඔය නාකි වයසට අත පය වාරු නෑ බිම වැටුනොත් විලි ලැජ්ජයි කියල.

mata fb eka account ekai thiyene. eka original thama. man katha lassana balan na. man balanne wadagth manussayekda kiyala. samahara aya ganu bageta adan inna photos ehema dala inna aya innawa. oya gollo kawrut ehema aya newe. eth man kellek nisa bayay tikak miss use karana ayath innawane. anika oyala hamotama dunnot.
ekath hari methana api danagena comment dammahama eke gathiyak na wage hithenawa .![]()

සයෝ නංගි එහෙම හිතන එකක් නෑ...
කොච්චර වුණත් හොඳ ගෑණු දැරිවි....![]()

අපෝ මගේ එකේ කිරියේ බහුතරයක් reputed මෙම්බර්ස්ලා ඉන්නවා. එක්කෙනෙක් අද වෙනකන් මාව ලීක් කරලත් නෑ.. මම උන්ව ලීක් කරලත් නෑ. අපි මරාගෙන තියෙනවා ඕනා තරම් ත්‍රෙඩ් වල. ඒත් ඔයාගේ ජිවිතේ ඔයාගේ.. ඔයා කැමති දෙයක් කරන්නකෝ. මම පිඇම් එකක් එව්වා.![]()

mu balahanko .ado bathala bada ube kata wadi harii 