~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    සිරාවට පොඩි කාලේ අපි සෙල්ලමක් කරා බන් එක එකා වාහන වර්ගයක් තෝරගෙන ගණන් කරනව, එකෙක් වෑන් , එකෙක් කාර්, එකෙක් බයික් එහෙම. වැඩිම වාහන යන එකා දිනුම් :D

    මෙහෙ පාරවල්වල සිසිල් සුලන් නෑ මිනිහෝ දූවිලි සුලන් තියෙන්නෙ.


    ඒකට මේ පැත්ත...වැව්ද...මුහුද ද..වතුර බිබුල ද..හැම දෙයක්ම..ඒත් මමත් ගෙදරම තමයි:sorry:..
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සෙල්ලන් කරන්න උඹ හිතුවද මම දෙකේ පන්තියේ එකෙක් කියල :P බට්ට පනින්න, අල්ලං සෙල්ලන් කරන්න එහෙම.

    අනේ උබ හෙන නාකියනෙ :lol::lol:

    සෙල්ලං කීවම ඕව විතරද නුවර තියෙන්නෙ :baffled::baffled:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එහෙනං පොතක් කියවන්ඩ :baffled::baffled:

    එපා වෙන්නෙ නැද්ද හැමදාම වගේ ඕක අස්සට වෙලා තනියම ඉන්ඩ :eek::eek:අර පුටුවෙ ඉදගෙන :rolleyes::rolleyes::rofl::rofl:
    උඹට කී පාරක් ඇහිලා තියේද ට්‍රිපක් අරෙහෙ මෙහෙ කියලා ලියපුවා.
    වැඩිකාලයක් නෑනේ මණඩපේ පටන් අරන්... උඹට ඒ සැප නෑ:lol:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උඹට කී පාරක් ඇහිලා තියේද ට්‍රිපක් අරෙහෙ මෙහෙ කියලා ලියපුවා.
    වැඩිකාලයක් නෑනේ මණඩපේ පටන් අරන්... උඹට ඒ සැප නෑ:lol:

    :dull::dull::dull:

    එක පාරක් කීවෙ අනුරාදපුරේ ගිහිල්ල ඩ්‍රයිව් කරල මහන්සි කියල :dull::dull:

    මන් කීවෙ සතියෙ දවස් 5ම, ඔපීසියෙන් පිට ගමන්වත් නැද්ද , නැතිවෙන්න විදියක් නෑනෙ :nerd::nerd:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ශික් කරන්න කිසි දෙයක් නෑ මේ එළකිරියේ දැන් :dull: හෙන කම්මැලි.
    ou ban. match ekak nathi aulamata nam.
    pothak kiyawannath mood nea.
    issara nam kiriye car race giya online.
    thawa kalayak billiard gahuwa:dull:
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    අනෙ අම්මප, :sorry::sorry:

    මුහුද ලගමද , කොග්ගල


    දික්වැල්ල beach එක තමයි ලඟ..තව පොල්හේන කියල තියනව මුහුදෙ නාන්න සෙට් වෙන තැනක්..දැන් යැවෙන්නෙ නෑ..හුම්මානෙ අහල තියනවද ඒකත් ගොඩක් ලඟ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    දික්වැල්ල beach එක තමයි ලඟ..තව පොල්හේන කියල තියනව මුහුදෙ නාන්න සෙට් වෙන තැනක්..දැන් යැවෙන්නෙ නෑ..හුම්මානෙ අහල තියනවද ඒකත් ගොඩක් ලඟ

    පොල්හේනෙන් අපිත් නාල තියෙනව , :yes::yes: ඒ ලගම ගෙදරක නැවතිලා හිටිය එක දවසක්, කුලියට දෙන එකක

    හුම්මානෙට යන්ඩ මාත්a ආසයි , තාම බැරි වුනා :(:(
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    දික්වැල්ල beach එක තමයි ලඟ..තව පොල්හේන කියල තියනව මුහුදෙ නාන්න සෙට් වෙන තැනක්..දැන් යැවෙන්නෙ නෑ..හුම්මානෙ අහල තියනවද ඒකත් ගොඩක් ලඟ
    dawasaka ubalage gewal patte enna ona :baffled:
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මුහුදේ නාන්න එහෙම යන්නේ නැද්ද


    මතක ඇති දවසකින් ගිහින් නෑ...දෙතුන් දෙනෙක් සෙට් වෙන්න ඕන යන්න දැන් කවුරුවත් නෑනෙ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :dull::dull::dull:

    එක පාරක් කීවෙ අනුරාදපුරේ ගිහිල්ල ඩ්‍රයිව් කරල මහන්සි කියල :dull::dull:

    මන් කීවෙ සතියෙ දවස් 5ම, ඔපීසියෙන් පිට ගමන්වත් නැද්ද , නැතිවෙන්න විදියක් නෑනෙ :nerd::nerd:
    office wala kola purawana ewath thiye. wadipura ehe mehene yako..

    Nuwara eli kee parak giyada

    Galle - matara hambanthota paththata

    eeye paandara gihi hawasa awa.

    job eka nisa thama kammali nette, eta passe boring. e welawata thama kohe hari liyanne...

    eeye liwwa bulath wita gana :D