නෑ අරං දෙනවා කියල දන්නවනේ ඉතින් හෙට මාත් එක්කනේ ඉස්කෝලේ යන්නේ..
උබ ඉස්කෝලෙත් යනවද යකෝ තාම??

නෑ අරං දෙනවා කියල දන්නවනේ ඉතින් හෙට මාත් එක්කනේ ඉස්කෝලේ යන්නේ..

නිකමට ආවා කටුස්සා අද නැද්ද


කවුද මිනිහෝ දන්නේ මේ මහ රෑ නැගිටියි කියලා.. රූම් එකට ගියාම බලන්න ඇද උද ටිපි ටිප් එකක් තිබ්බා මම අරං කෑවා..
රතු පාට තඩි පැකට් එකක් හාර්ට් වගේ තියෙන අදමයි කෑවේ මාර රසයි නේ මිනිහෝ ඒක..
ඔව් මේ පාර ශිෂ්‍යත්වේ
උබ ඒකෙන අයින් වෙලා මේකෙන් ආව නේද
උට එකෙක් අඩු කුලේ කියලා දුක හිතිලා යන්න ගියා


මම = කටුස්සාදැන් එහෙනම් හැමදාම දුවට එකයි උබට දෙකයි ගේන්ඩ වෙයි එහෙනම්
මේ රෙද්දවල් වල ලැගලා ඉන්නේ නැතුව පාඩම කරපන් යකෝ
ඕව පාස් නොවී රස්ස්වක්වත් ගන්නේ කොහොමද බොල

සිරාවටම මම ඉතිං නූගත් යකෙක් නේ මිනිහෝ..
උගත් කමකුත් නෑ, වෙන කිසිම වෘත්තිමය සුදුසු කමකුත් නෑ, ඉංග්‍රීසිත් හරියට බෑ..
රස්සාවක් එහෙම කරන්න හිටියනං වහ කන්න වෙන්නේ මට..![]()
දැන් සල්ලිත් තියන එකේ ඉගෙන ගනින්කෝ
බිස්නස් දිග්රියක් ගනින්
හොද ඉංග්‍රීසි කොස එකක් කරපන්
ඉගෙන ගන්න දෙයක් කවදාවත් අපතේ යන්නේ නැනේ බොල



දැන් සල්ලිත් තියන එකේ ඉගෙන ගනින්කෝ
බිස්නස් දිග්රියක් ගනින්
හොද ඉංග්‍රීසි කොස එකක් කරපන්
ඉගෙන ගන්න දෙයක් කවදාවත් අපතේ යන්නේ නැනේ බොල
දැන් ඉගෙනගෙන මොනවා කරන්නද මිනිහෝ..
ලොකු එකාට අවුරුදු 25 වෙද්දි මගේ පුටුව ඌට භාරදෙනවා.. දීල මම පල්ලෙහාට එනවා.. ඇවිල්ලා ඌ එක්කම තව අවුරුදු 5 6 මමත් බිස්නස් එකේ ඉන්නවා...
ඌට තනියම ගේම ගහගන්න පුළුවන් කියලා මට තේරුන දවසට මම මේව සේරම ඌට භාරදීල අයින් වෙනවා.. අවුරුදු 50න් පස්සේ මගේ වැඩ කරන්න බලාපොරොත්තුවක් නෑ මිනිහෝ..
ඉගෙන ගන්න වයසක් නැ මචන්
මේ උපාදිය ගත්තාම විශාරද කරන්න ඕන ලෝ ඒක කරන්න හිතාන ඉන්නේ කොච්චර නාකි උනත් කරන්න ඕන
ඉගෙන ගන්න වයසක් මොකටයි බන්
ඒ කරලා මොනවද කරන්නේ මිනිහෝ..
ඒය්හ් මේ ටිකමනේ කරන්න තියෙන්නෙ

