ඔව් බන්. පිස්සු යක්කු. මුන්ට මොනා උනත් ඇදලා ගන්නේ අම්මා.පොඩි උන් වගේනේ බන් අම්මල මතක කර කර
ඔව් බන්. පිස්සු යක්කු. මුන්ට මොනා උනත් ඇදලා ගන්නේ අම්මා.පොඩි උන් වගේනේ බන් අම්මල මතක කර කර
මම ඔය බිල් පාවිච්චි කරලා නෑ බන්
ගෙදරට එන බිල් 3ම ගෙවල එන්ඩ විනාඩි 10ක් වත් යන්නේ නෑ මටනම්

මොකද්ද මංදා එකක් කරනවා 40ක් විතර සෙට් වෙලා..
පූල් එකෙන් අතට වතුර පුරවන් ගිහිල්ල බෝතල් වලට පුරෝනව, එකියක් ශෝටකුත් ගහගෙන කන් අඩි පැලෙනකං විසිල් එකක් පිඹිනවා මොකක් හරි ඉවෙන්ට් එකක් වගේ.. එක එක කෝලං වගයක් කරනවා..

ඔව් බන්. පිස්සු යක්කු. මුන්ට මොනා උනත් ඇදලා ගන්නේ අම්මා.

මේවගේ නූල් වලට යන උන්ටත් පිස්සුනේ බන්. අරූ එක එක ඒවා දානවා අවුස්සන්න. මේ ගොන්නුත් හොදට ඇවිස්සෙනවා. ඌ දාන ඒවා ගණන් ගන්නේ නැත්නම් ඉවරයි

ඔෆිස් එකකින් වෙන්ඩ ඇති එහෙනම්.
ඔය එක එක කෝලම් තියනවා තමයි.
මත්තෙගොඩ මිනිහෝ..
අද මේකේ කෙල්ලෝ සෙට් එකකගේ පාටි එකක් මාත් මේ උඩට වෙලා ඒක බලාගෙන ඉන්නවා..![]()
මොකද්ද මංදා එකක් කරනවා 40ක් විතර සෙට් වෙලා..
පූල් එකෙන් අතට වතුර පුරවන් ගිහිල්ල බෝතල් වලට පුරෝනව, එකියක් ශෝටකුත් ගහගෙන කන් අඩි පැලෙනකං විසිල් එකක් පිඹිනවා මොකක් හරි ඉවෙන්ට් එකක් වගේ.. එක එක කෝලං වගයක් කරනවා..

මේ පොඩි උන් මිනිහෝ 20-24 වගේ උන් ඉන්නේ..
ඔෆිස් එකක වගෙ කලවං ක්රවුඩ් එකක් නෙමෙයි..
maharagama. anthimata thirane kara mount yanna

යකෝ 20 24 උන් ඔෆිස් වල නැතුව ඉස්කෝලේ යන්ඩද කියන්නේ
එකම වයසක සෙට් ඉන්න ඔෆිස් තියෙනවද මිනිහෝ..
එක එක වයස්වල උන් ඉන්නවනේ ඔෆිස් වල..
ඉදපංකෝ මැනේජරයම ගෙන්නලා අහන්න මේ මොක්කුද කියල..
පොඩි උන් වගේනේ බන් අම්මල මතක කර කර
ඉතින් ඒවත් ආතල් තමා. මම බෑ කිව්වත් wifeගෙන් බේරෙනවා බොරු. නුවරඑළියේ ගිහින් තුන්පාරක් ගියා ඔය boat එකක.math ewala yanwa awa. man kiwe boat gana

නොහැකියාව. පිස්සුපොයින්ට් එකක් කියාගන්න බැරි උනාම ඔහොම තමා හැසිරෙන්නේ![]()
ඔව් බං..උෟ හිතලම තමයි ඔය වගේ ආතල් පටන් ගන්නෙ...ටිං ටිං tread එක දැකල නම් ඌ දැන් ඩබල් ටිං වෙලා ඇති

එකම වයසක සෙට් ඉන්න ඔෆිස් තියෙනවද මිනිහෝ..
එක එක වයස්වල උන් ඉන්නවනේ ඔෆිස් වල..
ඉදපංකෝ මැනේජරයම ගෙන්නලා අහන්න මේ මොක්කුද කියල..

එකම වයසක සෙට් ඉන්න ඔෆිස් තියෙනවද මිනිහෝ..
එක එක වයස්වල උන් ඉන්නවනේ ඔෆිස් වල..
ඉදපංකෝ මැනේජරයම ගෙන්නලා අහන්න මේ මොක්කුද කියල..

Welcome to our newest member, dilz5566