හ්ම්ම් එහෙමත් හොද ඇති ට්රයි කරල බලන්න ඕනෙ නෙක්ස්ට් ටයිම්....


හරිද ඒ කියන්නේ?![]()

එ්ක තමයි කලින්ම වෙන්කරවගත්තෙ

na na yako.
hariyanna badak set une nane thama.
set unama bada hadala gannam![]()


ඔහොම තමයි හවසට කන්නේ![]()

චීය
බිම හොදට මැදල කන්නාඩිය වගේ හින්ද අපි නම් බිම බලගේනමයි ඉන්නේ
උඹට දොලදුක හැදිලද මනුස්සයෝ වෙරළු අච්චාරු කන්නෙ
na na yako.
hariyanna badak set une nane thama.
set unama bada hadala gannam![]()

මුන්ට මම කී පාරක් කියල තියෙනවද දේවතාවී උඩින් යනකොට උඩ බලන්න එපා වැරදි දේවල් පේන්න පුළුවන් කියලකොච්චර කිවත් අහන්නේ නෑ නෙ
හම්මෙ ඇත්තද අපිට කොහෙන්ද එහෙම චෑන්සස්...උබ ලන්කාවෙ නෙවේනෙ ඉන්නෙ ඔහෙත් හෑව් ද ඒව...![]()
වෙලාව හෙට දවල්11 ඉඳන් 2 වගේ වෙනකන් ඕනෙම වෙලාවක් වෙන්න පුළුවන් ජනතා සහභාගිත්වය අනුව