~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :rofl::rofl::baffled:
    කටුස්සො ප්ලේන්ටියක් හදල දිපන්කෝ.උබ හන්ගගෙන ඉන්න බිස්කට් ටිකත් එක්ක
    දූවිලි පිහපු රෙදිකෑල්ල හෝදපු වතුර එක තිබුන දේවාලේ පිටිපස්සේ හිටපන් මම ඒක රත්කරල අරන් එන්නං :)
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    දූවිලි පිහපු රෙදිකෑල්ල හෝදපු වතුර එක තිබුන දේවාලේ පිටිපස්සේ හිටපන් මම ඒක රත්කරල අරන් එන්නං :)

    කටුසු නෝනෙ එහෙම නැතුව ඔයාගෙ ලස්සන දෑතින් බොන්න පුළුවන් තේ එකක් හදල දෙන්න
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අපි යක්කුන්ටත් කුක්කු පෙව්වේ කොක්කු පෙන්නලා..
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    කවුරුන්ද ඔබ මගේ....
    කවුරුන්ද මා ඔබේ....
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    අද තනියෙන් මා....හඬන්නේ නෑ මා...
    මා දමා ඈ ගියා කියා.....මා දමා,
    සිත දුක් දෙන් නෑ.. අද මට තනි නෑ,
    ඔබ නෑ කියා....
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    අනිත් අයටත් බලන්න bump එකක් වත් දාගෙන යන්න කොල්ලනේ....මේ වගේම අලුත් tread එකකින් හමු වෙමු...
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ඒ කාලේ සිද්ධ වෙච්ච කතාවක් මේ...
    නියම වීරයෙක් කියලයි කියන්නේ...
    අස්වයාගේ පිටින් එයා ගමන් යයි...
    එයාට කවුරුත් කිවුවේ කව්ද බෝයි...
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඒ කාලේ සිද්ධ වෙච්ච කතාවක් මේ...
    නියම වීරයෙක් කියලයි කියන්නේ...
    අස්වයාගේ පිටින් එයා ගමන් යයි...
    එයාට කවුරුත් කිවුවේ කව්ද බෝයි...

    අම්මප කියහන් කෙල්ලේ