~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    අහ් අංකල් ඕව ගැන හොයන්න ඕන නැහැ නරකද අර ලමය් දෙන්න ගැන බැලුවොත්
    ඔව්, team එකේ අලුත් අයට චාන්ස් එකක් දෙන්න ඕනේ

    නිකමට ඇහුවේ මේ දැන ගන්න
    ආ... නිකමටද ඇහුවේ
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113

    ගෑනුලමයෙක්ද දන්නෑ..ආව කොහෙද මාරු වෙලා හිටියෙ

    සැරින්සැරේ ආවා ගියා බන් වැඩ කරන ගමන් නේ
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    ගෑනුලමයෙක්ද දන්නෑ..ආව කොහෙද මාරු වෙලා හිටියෙ
    මොන පිස්සුද බන්. 90% ක් sure බොරු කියලා.
    10 % කැ චාන්ස් එකක් තියෙනවා කෙල්ලෙක් වෙන්න වෙන්න :P
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මොන පිස්සුද බන්. 90% ක් sure බොරු කියලා.
    10 % කැ චාන්ස් එකක් තියෙනවා කෙල්ලෙක් වෙන්න වෙන්න :P

    ඉතින් අපි ඒ 10 චාන්ස් එක ගමුකො