~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    කුක්කත් නිකන් ජේසන් වගේනේහ් බන්.
    අඩේ කෝ බන් ඌ දැන්?
    ඌත් කුක්කෙක් තමා avatar එක දාගෙන හිටියේ. සැකයක් ආවා... :nerd:

    kaymu එකේ නේද 15
    refurbished ඒවා වෙන්ඩ ඇති
    Oops! We could not find the page you requested!
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අඩේ කෝ බන් ඌ දැන්?
    ඌත් කුක්කෙක් තමා avatar එක දාගෙන හිටියේ. සැකයක් ආවා... :nerd:

    Oops! We could not find the page you requested!

    ඔය kaymu එක නේද දැන් daraz කියන්නේ
    ඕකට එච්චර හොද ෆිඩ්බැක් එකක් නෑ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අඩේ කෝ බන් ඌ දැන්?
    ඌත් කුක්කෙක් තමා avatar එක දාගෙන හිටියේ. සැකයක් ආවා... :nerd:

    Oops! We could not find the page you requested!

    :P ජේසන් කියන්නෙත් කුක්කෙක් නෙ :D

    ඌව කාලෙකින් දැක්කේ නෑ.මේ කුක්කා විදියට ඉන්නේ ඌද