~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    අඩුකුලේ මැස්සා බොරු කියනව :angry:

    තොපිට හෙන ගහනවා යකෝ හෙන ගහනවා



    ඔටුලන්තේ ජෙමා :angry:


    :eek::lol::lol::lol::lol:
    එක වසරෙ පොඩි වුන් දෙන්නෙක් වගේ..
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    සඳ මත පය තබා සුර ලෝකෙට පාර සොයනා
    අපායක හිරවෙලා අඳුරේ හීන දකිනා
    ක්ලියෝපැට්‍රා ක්ලියෝපැට්‍රා රැජිනක නම් ලබාලා
    ක්ලියෝපැට්‍රා ක්ලියෝපැට්‍රා මාසත දැවටුණා


    https://m.facebook.com/comment/repl...134&gfid=AQCyq6XPlUl_T-I-&refid=52&__tn__=R-R
     
    Last edited:

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    එහෙනං උඹ දැන් ඉපදිලා ඉන්න විදිහක් නෑ නෙ බොල :P


    තාම ඉපදිලා නෑ තමයි b'day එකට තව මාස දෙක තුනක් තියනව :D
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    නෙතු සිඹින පුර හද ලස්සනයි රැයකට
    අමතක කරන්නෙපා මා ඔබේ සදවත......
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    කවුරු උනත් ඇත්ත දාල තියනවා
    :lol:

    මගෙන් අතවරයට ලක්වෙච්ච එක්කෙනෙක් :P
    අතවර කරන්න ගිහින් නොහැකියාව මත වැටිච්ච ටැග් එකක් වගේ

    කලිං තව එකකුත් දාල තිබ්බ
    ඔව් ඔව් , tintin අයින් කරන්න ඇති.
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    ✫. `✫
    (¯`♥♥´¯)..♥♥
    `•.¸.•´(¯`♥♥´¯)..♥♥
    ******.`•.¸.•´(¯`♥♥´¯)..♥♥
    ************.`•.¸.•´(¯`♥♥´¯)..♥♥
    ******************.`•.¸.•´*♥ ♥
    ╔══╗────╔╦═╦╦╗─╔╗╔╗
    ║╔═╬═╦═╦╝║║║╠╬═╣╚╣╚╗
    ║╚╗║╬║╬║╬║║║║║╬║║║╔╣
    ╚══╩═╩═╩═╩╩═╩╬╗╠╩╩═╝
    ─────────────╚═╝
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    ✫. `✫
    (¯`♥♥´¯)..♥♥
    `•.¸.•´(¯`♥♥´¯)..♥♥
    ******.`•.¸.•´(¯`♥♥´¯)..♥♥
    ************.`•.¸.•´(¯`♥♥´¯)..♥♥
    ******************.`•.¸.•´*♥ ♥
    ╔══╗────╔╦═╦╦╗─╔╗╔╗
    ║╔═╬═╦═╦╝║║║╠╬═╣╚╣╚╗
    ║╚╗║╬║╬║╬║║║║║╬║║║╔╣
    ╚══╩═╩═╩═╩╩═╩╬╗╠╩╩═╝
    ─────────────╚═╝

    Same to you
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :lol: අතවර කරන්න ගිහින් නොහැකියාව මත වැටිච්ච ටැග් එකක් වගේ

    දාපු එකාට හෙනම ගහපිය :angry:

    ඔව් ඔව් , tintin අයින් කරන්න ඇති.

    උඹ තමා ඒකත් දාන්න ඇත්තෙ :angry: මම දැක්ක ඒකත් :angry: