~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    අඩේ උබ බොරු නෙවෙයි එහෙනන් කියල තියෙන්නෙ ඇත්තටම ගිහින් ඩ්‍රෝන් එකක්... :lol:


    බොරු නෙවෙයි දැන් දවස් දෙක තුනක ඉදල...වැඩි දුරක වෙන්න බෑ...වැඩිය පහත් කරන්නෙත් නෑ...මට මොකාද කියල හොයා ගන්න බෑනේ