~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    උස වැඩියි බං...ගල් පාරක් වත් දෙන්න බෑ..
    XtGVDvQ.jpg

    :baffled::baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උබ ඔලුවට කළු පාට රෙදි කෑල්ලක් බැඳගෙන ටීෂර්ට් එකක් නැතුව මිදුලේ පොඩ්ඩක් එහෙට මෙහෙට පලයන් හොදට.
    අනිවා ඕක උබලගේ ගේ ඇතුලට රිංගයි එතකොට.
    එකෙන්ම අල්ලගනින් රැකලා ඉදල

    :baffled::baffled::baffled: :lol::lol::lol:
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    උබ ඔලුවට කළු පාට රෙදි කෑල්ලක් බැඳගෙන ටීෂර්ට් එකක් නැතුව මිදුලේ පොඩ්ඩක් එහෙට මෙහෙට පලයන් හොදට.
    අනිවා ඕක උබලගේ ගේ ඇතුලට රිංගයි එතකොට.
    එකෙන්ම අල්ලගනින් රැකලා ඉදල

    :baffled:
    උබ හිතනවද මගේ ඇඟ දැක්කම මූ ගෙට ඒවි කියල
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :baffled::baffled::yes::yes::yes:nangige yaluwo ,hachisage pawule aya,mage best friendge yaluwo,eyage kellage yaluwoi,iskole kello,e kello ekka wada karana kellonge yaluwo :baffled:

    හිටහන් හචිසගෙ යාලුවන්ට බැනල යනවනවා, පවුලෙ අයටත් බැනල යවනවා උබ මෙහෙම කියනවා කියලා :lol::lol: