~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම මේ එක එක උන්ට පියාබන්න දෙන්නේ නෑ. අඩු කුලේ උන්ට කොහොමත් බෑ.
    පියාපත් මචන් ඔරිගීනල් ජපන් බඩු. ඉන්දියන් ඉක්මනට දිරනවා
    හිටපන්කෝ මමත් හනස්සක් බැඳගෙන හරි පියාඹන්න ඉගෙන ගන්න ඕනේ. මේ තටු තියෙන උන්ගේ ලොකුකම් බලන්න ඕනේ නෑ නෙ එතකොට.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    හිටපන්කෝ මමත් හනස්සක් බැඳගෙන හරි පියාඹන්න ඉගෙන ගන්න ඕනේ. මේ තටු තියෙන උන්ගේ ලොකුකම් බලන්න ඕනේ නෑ නෙ එතකොට.

    අලුත් නුලක් දානවද? slow නෑ හැබැයි මේක
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උඹට එච්චර දෙයක් කරගන්න පුළුවන් නං බැරියැ :D ගිහින් හචිස් ගෙ ගෙදර කාගෙහරි හක්කෙ ඇටයක් පන්නල කෙල්ලව ඉල්ලපන් මෙතන අපිට චන්ඩි පාට් නොදා :P
    ane unge loku kam unta ban.athi p#&*&th na .enne obamage duwa denna yanawa wage.ona h@#$tak karagattaden:growl::growl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ane unge loku kam unta ban.athi p#&*&th na .enne obamage duwa denna yanawa wage.ona h@#$tak karagattaden:growl::growl:
    අර රතුව කියන්න වගේ උඹත් ගණන් උස්සල හිටපන් :yes: වැඩිය නැවෙන්න යන්න එපා අන්තිමට බැන්දට පස්සෙත් පාඩුවේ ඉන්න වෙන්නෙ නෑ ඔලුවට අත හෝදන්න එනව.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අර රතුව කියන්න වගේ උඹත් ගණන් උස්සල හිටපන් :yes: වැඩිය නැවෙන්න යන්න එපා අන්තිමට බැන්දට පස්සෙත් පාඩුවේ ඉන්න වෙන්නෙ නෑ ඔලුවට අත හෝදන්න එනව.
    :cool:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    අර රතුව කියන්න වගේ උඹත් ගණන් උස්සල හිටපන් :yes: වැඩිය නැවෙන්න යන්න එපා අන්තිමට බැන්දට පස්සෙත් පාඩුවේ ඉන්න වෙන්නෙ නෑ ඔලුවට අත හෝදන්න එනව.
    ඌ පව් බන්. මගේ story එක ඔයිට වඩා අන්තයි. හැබයි කෙල්ල කෙලින් හිටියා. ඒක තමා මගේ ශක්තිය උනේ.

    පෝස්ට් එඩිට් කරද්දී ස්ලෝ, ඒ ඇර වෙන අවුලක් නං නෑ.

    :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හායි කියල යන්න ගිහින් නෙ සිබිට් ආතා :oo:
    me umba eeye tag nati una kiwwa neda?

    mata mathakai mata tag 2 k thibba.
    eka tag ekak dala thibbe sanwada mandape ta common widiyata yojana karagattu tag eka.
    ekatath kelawala.
    mama eka damme palaweni post eka dawasema :(