generator nadda bn?
sahenna awl ekakda?
තෝ බලල නෙමෙයිද ඒකට කමෙන්ට් කෙරුවේ?

යකෝ පොඩි ජෝක් එකකට ඔහොමත් කපන්වද?බලු වැඩ කරන්න එපා යකොව්!
ජෙනරේටර් නැද්ද මූසලයො, මෙහේටත් තිබ්බෙ නෑ කරන්ට්

මු යකෝ... අමු පිස්සෙක්නේ? ෆොටෝ එක දැකලවත් නෙමේද comment කලේ![]()


තෝ බලල නෙමෙයිද ඒකට කමෙන්ට් කෙරුවේ?
මු මලක් ගහලද කොහෙද ඉදල තියෙන්නේ![]()
balala thamai comment kare.kattiya kiyapu katha dakkama wena ekakata post unada beluwe.mage eka dan a photo eka hoyanna be



මුනෙන් පේනවා... මල් කාපර් කෙනෙක් වගේ


මැස්ස දන්න ඒව,
මොකෝ අර එක පාරටම ෆොටෝ වගයක් පේන්ඩ ගත්තෙ උබේ බුකියෙන්
කලිං එහෙම දාපුවා නෑනෙ ,


sahenna awl ekakda?
තෝ බලල නෙමෙයිද ඒකට කමෙන්ට් කෙරුවේ?
