~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ජෙනරේටර් නැද්ද මූසලයො, මෙහේටත් තිබ්බෙ නෑ කරන්ට්

හැමතැනම සීන්ද..
මට අවුලක් නෑ ජෙනි තියෙනවා තව සතියක් උනත් ඉන්න මට..
 

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මැස්ස දන්න ඒව,

    මොකෝ අර එක පාරටම ෆොටෝ වගයක් පේන්ඩ ගත්තෙ උබේ බුකියෙන් :confused:
    කලිං එහෙම දාපුවා නෑනෙ ,

    එක එකා ෆොටෝ කෝ කියල අහනවා බන්. කොන් කරයි කියල පබ්ලික් දැම්ම සෙට් එකක් :(:(