~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අයියගේ පොත්, නෝට් සෙට් එකත් තියෙනවා, ඒවවත් බලල ට්‍රයි එකක් දෙන්ඩ ඕන
    :):), අර කුප්පි වලත් හැම එකක්ම තේරෙන්නෙත් නෑ :sorry:
    ahagena hitapan.
    passe tereine.

    note tyenawanam nikan sub heading gana google karala balapan.
    deep yanne netuwa adahasak ganin
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මේක කාලෙන් කාලෙට කවුරු පාලනය කලත් දෙයියොන්ගේ ගාන වෙන්කරලා කමිශන් ගියාම පේටන්ට් එකේ ගාන මට එන්නේ.
    මුන් යටිමඩි ගහනවා. අදායම අඩුයි දැන්

    ඒක තමයි දැන් සමහරු බස් අරන් කොන්දොස්තර කමත් තමන්ම කරනවනේ:lol:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    නිදි නැද්ද දුව තාම?

    නෑ මිනිහෝ හවස නිදියලා දැන් ඉන්නවා මේ ලගින් වාඩිවෙලා..
    ශොට් එක දාන්න විදිහකුත් නෑ...
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නෑ මිනිහෝ හවස නිදියලා දැන් ඉන්නවා මේ ලගින් වාඩිවෙලා..
    ශොට් එක දාන්න විදිහකුත් නෑ...

    හොඳ වැඩේ උබට ඒ දරුවාගේ ටිපිටිප් කනවට
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    හොඳ වැඩේ උබට ඒ දරුවාගේ ටිපිටිප් කනවට

    වයිෆ් එක්කන් ගියා දැන්..
    මම කිව්ව ටිපි ටිප් එක මමයි කෑවේ ඔයා දැන් අඩන්න එපා අම්මි මට බනිනවනේ කියල..
    අඩන එක නැවැත්තුවා යකෝ ආ තාත්තිද කෑවේ එහෙනං කමක් නෑ කියල..:rofl:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    වයිෆ් එක්කන් ගියා දැන්..
    මම කිව්ව ටිපි ටිප් එක මමයි කෑවේ ඔයා දැන් අඩන්න එපා අම්මි මට බනිනවනේ කියල..
    අඩන එක නැවැත්තුවා යකෝ ආ තාත්තිද කෑවේ එහෙනං කමක් නෑ කියල..:rofl:

    අනේ පලයන් උබ කියන්න ඇති ශේප් එකේ හෙට දෙකක්ම ගෙන්නන් කියල
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අනේ පලයන් උබ කියන්න ඇති ශේප් එකේ හෙට දෙකක්ම ගෙන්නන් කියල

    නෑ අරං දෙනවා කියල දන්නවනේ ඉතින් හෙට මාත් එක්කනේ ඉස්කෝලේ යන්නේ..
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    වයිෆ් එක්කන් ගියා දැන්..
    මම කිව්ව ටිපි ටිප් එක මමයි කෑවේ ඔයා දැන් අඩන්න එපා අම්මි මට බනිනවනේ කියල..
    අඩන එක නැවැත්තුවා යකෝ ආ තාත්තිද කෑවේ එහෙනං කමක් නෑ කියල..:rofl:

    අනේ....පව් බන්
    උබ මල පෙරේතය වගේ ඒ ළමයාගේ කෑම කනවා
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අනේ....පව් බන්
    උබ මල පෙරේතය වගේ ඒ ළමයාගේ කෑම කනවා

    කවුද මිනිහෝ දන්නේ මේ මහ රෑ නැගිටියි කියලා.. රූම් එකට ගියාම බලන්න ඇද උද ටිපි ටිප් එකක් තිබ්බා මම අරං කෑවා..
    රතු පාට තඩි පැකට් එකක් හාර්ට් වගේ තියෙන අදමයි කෑවේ මාර රසයි නේ මිනිහෝ ඒක..