ahagena hitapan.අයියගේ පොත්, නෝට් සෙට් එකත් තියෙනවා, ඒවවත් බලල ට්රයි එකක් දෙන්ඩ ඕන
, අර කුප්පි වලත් හැම එකක්ම තේරෙන්නෙත් නෑ
![]()
passe tereine.
note tyenawanam nikan sub heading gana google karala balapan.
deep yanne netuwa adahasak ganin
ahagena hitapan.අයියගේ පොත්, නෝට් සෙට් එකත් තියෙනවා, ඒවවත් බලල ට්රයි එකක් දෙන්ඩ ඕන
, අර කුප්පි වලත් හැම එකක්ම තේරෙන්නෙත් නෑ
![]()
ahagena hitapan.
passe tereine.
note tyenawanam nikan sub heading gana google karala balapan.
deep yanne netuwa adahasak ganin

මේක කාලෙන් කාලෙට කවුරු පාලනය කලත් දෙයියොන්ගේ ගාන වෙන්කරලා කමිශන් ගියාම පේටන්ට් එකේ ගාන මට එන්නේ.
මුන් යටිමඩි ගහනවා. අදායම අඩුයි දැන්

නිදි නැද්ද දුව තාම?
නෑ මිනිහෝ හවස නිදියලා දැන් ඉන්නවා මේ ලගින් වාඩිවෙලා..
ශොට් එක දාන්න විදිහකුත් නෑ...
හොඳ වැඩේ උබට ඒ දරුවාගේ ටිපිටිප් කනවට
ekane apitath nodi kanna giya
හොඳ වැඩේ උබට ඒ දරුවාගේ ටිපිටිප් කනවට

ඔව් ඕකට හෙට බඩ යන්ඩ ඕනේ බොකු පිටින්
වයිෆ් එක්කන් ගියා දැන්..
මම කිව්ව ටිපි ටිප් එක මමයි කෑවේ ඔයා දැන් අඩන්න එපා අම්මි මට බනිනවනේ කියල..
අඩන එක නැවැත්තුවා යකෝ ආ තාත්තිද කෑවේ එහෙනං කමක් නෑ කියල..![]()
අනේ පලයන් උබ කියන්න ඇති ශේප් එකේ හෙට දෙකක්ම ගෙන්නන් කියල
වයිෆ් එක්කන් ගියා දැන්..
මම කිව්ව ටිපි ටිප් එක මමයි කෑවේ ඔයා දැන් අඩන්න එපා අම්මි මට බනිනවනේ කියල..
අඩන එක නැවැත්තුවා යකෝ ආ තාත්තිද කෑවේ එහෙනං කමක් නෑ කියල..![]()
අනේ....පව් බන්
උබ මල පෙරේතය වගේ ඒ ළමයාගේ කෑම කනවා