නෑ බන්. . එහෙම ගහගෙන නෑ. . එහෙම ගහගන්න එන්න තරන් කොන්දක් තියෙන එවුන් හිටියේ නෑ. .![]()

ඕන නම් පුළුවන් මචං. කොයි රෙද්දෙන් හරි ඌ ඉන්ටර්නෙට් කනෙක්ට් වෙන පොයින්ට් එකක් තියෙනවා නේ.. එතනට වෙනකන් trace කරනවා. ඒ මග අතරතුරේ ඔක්කොම browser details hijack කරනවා. රෙදි ගැලවුනා වගේ තමා.
මොබයිල් එකකින් නම් එන්නේ ඒක detect කරලා එතන විස්තරත් අදිනවා.. ඔව්වා සිම්පල් වැඩ බං. මම කරන්න කැමති නෑ unethical නිසා.

asai neh ඔය ඔන්ලයින් ලෝඩ් පකිර්ලා වගේ ඉන්න උන්ට කරන්න පුළුවන් බම්බුවක් නෑ බන්.
මාත් ඇතුලුව

ඔය ඔන්ලයින් ලෝඩ් පකිර්ලා වගේ ඉන්න උන්ට කරන්න පුළුවන් බම්බුවක් නෑ බන්.
මාත් ඇතුලුව

uth ekkath ara gattane thread ekaka![]()

hari hari. call kalata thread ekaka poddak awilila giyane.නෑ බන් මම ඌත් එක්ක ඇරගෙන නෑ. . මේ මාසෙට මම හත් අට පාරක්ම මිනිහට කෝල් කරලා තියේ. .

ඌ එහෙම බයිලා ගහන ඩයල් එකක් නෙමෙයි..
මගේ හැටි හොදට දන්නවා ඌ..
ගන්න ණයත් වෙලාවටම ආපහු බේරනවා ඕක ගණුදෙනුවලට නියම මිනිහා.

ඔය ඔය, කියලා විනාඩි 5ක් ගියේ නෑ, ආයේ අත වනනවා වලියකට![]()

ඔය ඔන්ලයින් ලෝඩ් පකිර්ලා වගේ ඉන්න උන්ට කරන්න පුළුවන් බම්බුවක් නෑ බන්.
මාත් ඇතුලුව

ඕන නම් පුළුවන් මචං. කොයි රෙද්දෙන් හරි ඌ ඉන්ටර්නෙට් කනෙක්ට් වෙන පොයින්ට් එකක් තියෙනවා නේ.. එතනට වෙනකන් trace කරනවා. ඒ මග අතරතුරේ ඔක්කොම browser details hijack කරනවා. රෙදි ගැලවුනා වගේ තමා.
මොබයිල් එකකින් නම් එන්නේ ඒක detect කරලා එතන විස්තරත් අදිනවා.. ඔව්වා සිම්පල් වැඩ බං. මම කරන්න කැමති නෑ unethical නිසා.

hari hari. call kalata thread ekaka poddak awilila giyane.
umbala buisinesskarayonge hatine redi galonawa kiwwata galawaganne neathi eka![]()
අපි නම් හැකින් කියන්නේ ජීමේල් ඇඩ්රස් එක ගූගලේට දාලා කොහෙ හරි ලින්කෙයක් තියෙනවද බලන එක.එල එල.
දැන් බන් gmail වලින් එව්වොත් gmail හරහා එපැයි trace කරන්න. gmail එකෙන් sender ගේ details දෙනවද? නැත්තම් එතනත් hacking සින් එකක් තියනවද![]()

වරෙන්කෝ වලියට. . රිටා රෝඩ් බෝඩිමට ඇවිත් ඇ% දෙක තලලා යන්නේ. .![]()
[/QUOTE]